pls help me

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මචන්ල පොඩි උදවුවක් ඕන.මෙන්න මේකයි වෙන්න ඔන.දැනට router එකක් හරහා internet use කරන PC එකක web browsing & downloading නවත්තන්න ඕන.හැබැයි printer & file sharing වැඩ කරන්න ඔන්න..මට මේ වැඩේ ලේසියෙන් කරන්න පුලුවන් විදියක් කියන්න..ලොකු උදව්වක්..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    8 machan..
    router එකෙන්ම control කරන්න නං ඔය router එකේ තියෙන features බලන්න වෙනවා.
    එහෙම නැතුව කරන්වා නං තියෙන්නෙ එක PC එකක් proxy server එකක් හැටියට දාලා internet ඒක හරහා දෙන එක. එතකොට පුලුවං ඔය වැඩේ කරන්න.
    එහෙම නැත්තං ලේසිම වැඩේ ඒ PC එකට static ip එකක් දාලා gateway එක හිස් තියන එක. හැබැයි userට full access තියෙනවා නං PC එකට, එයාට ලේසියෙන්ම ඒක හදාගන්න පුලුවං.
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    Internet Explorer & other Browsers uninstall karapan.. Eta passe Administrator logwela users lata software installation privilege nathi karapan..

    eth ithin api wage ekek hitiyoth browser eka pen-drive ekenuth use karanna puluwan..
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    router එකෙන්ම control කරන්න නං ඔය router එකේ තියෙන features බලන්න වෙනවා.
    එහෙම නැතුව කරන්වා නං තියෙන්නෙ එක PC එකක් proxy server එකක් හැටියට දාලා internet ඒක හරහා දෙන එක. එතකොට පුලුවං ඔය වැඩේ කරන්න.
    එහෙම නැත්තං ලේසිම වැඩේ ඒ PC එකට static ip එකක් දාලා gateway එක හිස් තියන එක. හැබැයි userට full access තියෙනවා නං PC එකට, එයාට ලේසියෙන්ම ඒක හදාගන්න පුලුවං.

    oya thiyenne hoda kramayak.. user access limited karapan.....

    eth macho ohoma karala thiyeddith Firefox pen ekata daala use karanna puluwan...

    mama hithanne Router eka server ekata deela sever eken hub ekata dena eka.. ethakota oya kramaya 100% wada karanawa
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    internet one nethnam default gateway eka wenas ekak deepan. ethakota sharing witharai. browsing be. hebei one ewata net tiyenawa. wede karaganna beri nam mata pm eka dapan mama kiya dennam
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    oya thiyenne hoda kramayak.. user access limited karapan.....

    eth macho ohoma karala thiyeddith Firefox pen ekata daala use karanna puluwan...

    mama hithanne Router eka server ekata deela sever eken hub ekata dena eka.. ethakota oya kramaya 100% wada karanawa
    gateway එක වෙනස් කරන්න බැරි නං firefox මොකෙන් දැම්මත් වැඩ කරන්නෙ නෑ.
     
    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    මචන්ල පොඩි උදවුවක් ඕන.මෙන්න මේකයි වෙන්න ඔන.දැනට router එකක් හරහා internet use කරන PC එකක web browsing & downloading නවත්තන්න ඕන.හැබැයි printer & file sharing වැඩ කරන්න ඔන්න..මට මේ වැඩේ ලේසියෙන් කරන්න පුලුවන් විදියක් කියන්න..ලොකු උදව්වක්..

    Mea software eken try karala balanna.

    http://www.megaupload.com/?d=3EX3BON4