මචන්ල පොඩි උදවුවක් ඕන.මෙන්න මේකයි වෙන්න ඔන.දැනට router එකක් හරහා internet use කරන PC එකක web browsing & downloading නවත්තන්න ඕන.හැබැයි printer & file sharing වැඩ කරන්න ඔන්න..මට මේ වැඩේ ලේසියෙන් කරන්න පුලුවන් විදියක් කියන්න..ලොකු උදව්වක්..
router එකෙන්ම control කරන්න නං ඔය router එකේ තියෙන features බලන්න වෙනවා.8 machan..
router එකෙන්ම control කරන්න නං ඔය router එකේ තියෙන features බලන්න වෙනවා.
එහෙම නැතුව කරන්වා නං තියෙන්නෙ එක PC එකක් proxy server එකක් හැටියට දාලා internet ඒක හරහා දෙන එක. එතකොට පුලුවං ඔය වැඩේ කරන්න.
එහෙම නැත්තං ලේසිම වැඩේ ඒ PC එකට static ip එකක් දාලා gateway එක හිස් තියන එක. හැබැයි userට full access තියෙනවා නං PC එකට, එයාට ලේසියෙන්ම ඒක හදාගන්න පුලුවං.
gateway එක වෙනස් කරන්න බැරි නං firefox මොකෙන් දැම්මත් වැඩ කරන්නෙ නෑ.oya thiyenne hoda kramayak.. user access limited karapan.....
eth macho ohoma karala thiyeddith Firefox pen ekata daala use karanna puluwan...
mama hithanne Router eka server ekata deela sever eken hub ekata dena eka.. ethakota oya kramaya 100% wada karanawa
මචන්ල පොඩි උදවුවක් ඕන.මෙන්න මේකයි වෙන්න ඔන.දැනට router එකක් හරහා internet use කරන PC එකක web browsing & downloading නවත්තන්න ඕන.හැබැයි printer & file sharing වැඩ කරන්න ඔන්න..මට මේ වැඩේ ලේසියෙන් කරන්න පුලුවන් විදියක් කියන්න..ලොකු උදව්වක්..

soft eka nam fatta !! maath gaththa![]()

mage cafe eke Uses lata security dala thiyenne oya software eken.![]()