Malaka Silvata Una Asadaranayata wiruddawa NAGITIMU +

chamar+

Banned
Jul 11, 2011
59
10
0
මාලක සිල්වාට උන අසාදාරණයට විරුද්දව අපි පෙනී සිටිමු
රුසියානු ගණිකාවක් ඉල්ලා මාලක සිල්වා හඬා වැටෙයි

prew-malaka.jpg

මහජන සම්බන්ධතා සහ මහජන කටයුතු පිළිබඳ අමාත්‍යය මර්වින් සිල්වා ගේ පුතු වන මාලක සිල්වා කොල්ලුපිටියේ ගණිකාවන සපයන ආයතනයක සිටින රුසියානු ගණිකාවකට වශී වී ඇතැයි වාර්තා වේ.

මාලක සිල්වා නිරන්තරයෙන් ගොස් අදාළ කාන්තාවගේ පහස ලබාගන්න අතර එම කාන්තාව කෙරෙහි විශේෂ ඇල්මක් ඔහු දක්වා ඇත.

පසුගිය දිනකදී තම ගණිකා පෙම්වතිය බැලීමට කොල්ලුපිටියේ අදාළ ආයතනයට ගිය මාලකට දැනගැනීමට ලැබී ඇත්තේ වෙනත් ගනදෙනුකරුවෙකු එම කාන්තාවගේ පහස ලබමින් සිටින බවය.
එයින් කෝපයට පත් ඇමති පුතා එම තරුණිය තමාට ලබාදෙන මෙන් කෑ ගසා ඉල්ලා ඇත.

ඉන්පසු මාලක සමග පැමිණි මර්වින්ගේ පෞද්ගලික ආරක්ෂකයෙකුගේ පිස්තෝලයක් උදුරාගත් ඇමතිපුතු අහසට වෙඩි තබා ඇත.

එයින් කලබලයට පත්වූ පෞද්ගලික ආරක්ෂකයා ඇමතිපුතු බෙල්ලෙන් අල්ලාගෙන එතනින් ඉවත්කරගෙන ඇත.

එසේ යන අතරතුරත් ඇමතිපුතු ඉල්ලා ඇත්තේ "අනේ මට එයාව කොහමහරි අරන්දෙන්න" යනුවෙනි.


මගේ විරුද්දත්වය


  • පව්..අනේ එයාට එහෙම කරපු එක කැතයි
  • කොල්ලගේ හිත රිද්දපු එක වැරදි ..............
  • ඒ ගොනා ඒ වෙලාවේ කොමත් බැහැ දෙන්න. මොකද ඒ ෙවලාවේ උගේ තාත්තා එකට ෙකලිනවා
  • මාලකට අසාධාරණයක්වෙලා තියෙනවා මෙතන
  • පව් අප්පා අසරණ අහිංසක කොල්ලා
    හැබෑවටම මුට බඩුවක් ගහන්න පොල්ලක් තියනවද දන්නේ නෑ
    මොනවා උනත් පව් yako.ඌ කොච්චර දහසක් බලාපොරොත්තු මැද්දේද බඩුව ගහන්න එන්න ඇත්තේ.

    මට මැවිලා පේනවා මු බඩුව ගන්න බැරුව පොඩි එකෙක් වගේ අඩා වැළපුන විදිය.මොනවා උනත් පොඩිඋන් බඩු එක්ක සෙල්ලම් කරන්න ආසයි නොවැ

    පොඩි උන්ගේ හිත රිද්දන එක වැරදී කවුරු උනත්
  • සිරා බඩුවක් වෙන්න ඇති, එළකිරි ඇඩ්වර්ටයිසිං පාරත් එක්ක පෝලිම බම්බලපිටියටත් එහා තියෙයිද දන්නෑ... කොලේ තිබුනොත් මාත් පෝලිමේ...
  • ලංකාවේ මානව හිමිකම් කඩවෙනවා කිය කිය කෑ ගහන එව්වෝ දැන් මේකත් පොයින්ට් එකත් හැටියට ගනීද දන්නෑ...... (මෙතන මාලකයගෙ මානව හිමිකම් කඩවෙලා තියනවා තමා හැබෑට ! )


 

redcafe

Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    paw ahinsakaya keeyak hari amruwen hoyagena ahinsaka sil padayak kadanda yanwelawe mehemath deall wenawane