ape Jacqueline akka ayeth singlelu

SK143

Well-known member
  • Dec 14, 2007
    3,335
    87
    48
    ρυи¢нι яσмαуα
    1835627303Jacq.jpg


    ජැක්ලීන්ගේ බහරේන් සිහිනය බිඳවැටෙයි

    තවමත් 26 හැවිරිදි වියෙහි පසුවන ජැක්ලීන් මැදපෙරදිග රාජකීය පවුලක සාමාජිකයකු ශෙයික් හසන් බින් රෂිඩ් අල් ඛලිෆා සමග ඇය විවාහවීමට තීරණය කර ඇති බව පසුගියදා ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි. මීට වසර කිහිපයකට පෙර ජැක්ලීන් හා ශේක් ඔවුන් දෙදෙනාගේම මිතුරෙකුගේ නිවසේ පැවති සාදයකදී හමුවී ඇති අතර ඔවුන් අතර ඉතා කෙටි කාලයක් තුළ සමීප සබඳතාවයක් ගොඩනැගී ඇති බව ද වාර්තා විය. ඒ වනවිට දෙදෙනා අතර පවතින සබඳතාවය වඩාත් ස්ථිර කරගැනීමට ජැක්ලීන් සහ ෂේක් තීරණය කර ඇති බවත්, ඔවුන් සිය විවාහ ගිවිසගැනීම සැලසුම් කරමින් සිටින බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබිණි.

    නමුත් ජැක්ලීන් හා මෙම බහරේන් කුමරු අතර පැවති වසර 02 ක් පැරණි පෙම් සබඳතාවය හදිසියේම බිඳවැටී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි :oo:. විවාහය පිළිබඳව එකඟතාවයකට පැමිණීමට අපහසුවීම දෙදෙනාගේ මෙම වෙන්වීමට හේතු වී ඇති බව වාර්තා වේ. නවක රංගන ශිල්පිණියක වන ජැක්ලීන්ට ක්ෂේත්‍රය තුළ වඩාත් ස්ථාවර මට්ටමක් ගොඩනඟා ගැනීමට අවශ්‍යව ඇති නමුත් ඇයගේ පෙම්වතා වූ අල් ඛලිෆාට ඉක්මනින් විවාහ දිවියට ඇතුළුවීමට අවශ්‍යව තිබීම මෙම වෙන්වීමට ආසන්නතම හේතුව වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. විශේෂයෙන් සිය රංගන වෘත්තීය කෙරෙහි ජැක්ලීන් ඇයගේ පූර්ණ අවධානය යොදවා තිබීම ඇය හා ඇයගේ පෙම්වතා අතර දුරස්ථබව තවදුරටත් වර්ධනය කර ඇති බව ද එම මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබේ.

    රංගනය කෙරෙහි ජැක්ලීන් මහත් ඇල්මක් දක්වන බව මෙන්ම චිත්‍රපට සඳහා ගිවිසුම් අත්සන් කිරීම ඇය විසින් කිසිදු අවස්ථාවක අත්නොහරින බව ඛලීෆා දැනුවත් ඇති අතර ඔහු සිය සහයෝගය සෑම අවස්ථාවකදීම ජැක්ලීන් වෙත ලබා දී ඇති බව ද සඳහන්ය. නමුත් වෘත්තිය කෙරෙහි පවතින ඇල්ම පෙම්වතා කෙරෙහි ඇයගේ අවධානය ඈත්කරවීමට සමත්ව තිබෙන බව මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි. ඔහු කෙරෙහි වන ජැක්ලීන්ගේ ප්‍රේමය ක්‍රමයෙන් අඩුවී යාමට පටන්ගෙන ඇති බව ද සඳහන්ය. ඒ තුළින් ජැක්ලීන් හා බහරේන් කුමරු අතර වන ප්‍රේමය ඒකපාර්ශවික ප්‍රේමයක් බවට පත්ව ඇති අතර එමනිසාම සිය සබඳතාවයට අවසන් තිත තැබීමට මෙම යුවල තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

    මෙහෙමත් ලෝකයක් :P

    Source
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    aye dongal gahanna denne ne kiyanne :P

    කව්ද බන් කියන්නෙ, ඔය අක්කා තැනකට එන්න ඇඳවල් කීයකටනම් යන්නැද්ද, සමහර විට ඩොන්ගල් මදි ඇති, මෙන්න මේ වගේ අඩි 72කේ ප්‍රයිමුවර් එකක් යූටර්න් ගහන්න පුළුවන් ඇති දැන්

    168970_197751756904646_197563870256768_786182_7261064_n.jpg
     

    SK143

    Well-known member
  • Dec 14, 2007
    3,335
    87
    48
    ρυи¢нι яσмαуα
    කව්ද බන් කියන්නෙ, ඔය අක්කා තැනකට එන්න ඇඳවල් කීයකටනම් යන්නැද්ද, සමහර විට ඩොන්ගල් මදි ඇති, මෙන්න මේ වගේ අඩි 72කේ ප්‍රයිමුවර් එකක් යූටර්න් ගහන්න පුළුවන් ඇති දැන්

    :P:P:P:P
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    කව්ද බන් කියන්නෙ, ඔය අක්කා තැනකට එන්න ඇඳවල් කීයකටනම් යන්නැද්ද, සමහර විට ඩොන්ගල් මදි ඇති, මෙන්න මේ වගේ අඩි 72කේ ප්‍රයිමුවර් එකක් යූටර්න් ගහන්න පුළුවන් ඇති දැන්

    168970_197751756904646_197563870256768_786182_7261064_n.jpg


    LOL :lol::lol::lol: