▪▪▪2011 ඔබ‍ට කොහොමද? අංක විද්‍යාවෙන් බලමු!▪▪▪

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    [FONT=&quot]අංක 02[/FONT]

    [FONT=&quot]පසුගිය වසරේ කලබලකාරී ගතියෙන් පස්සේ ඔබට ටිකක් හුස්ම ගන්න ඉඩකඩ ලැබෙනවා.


    මේ මොහොතෙදි අරමුණ වන්නේ වේගය අඩුකරලා ලවතින සැලසුම් ක්‍රියාත්මක කරගැනීමයි. බලාගෙන ඉන්න ටිකක් පුරුදු වෙන්න.

    කන්ඩායමක් විදියට වැඩකිරිමත් හොද ප්‍රතිපල ලබාදේවි.[/FONT]


    [FONT=&quot]මේ අවුරුද්ද ඔබ පුද්ගලයකු විදියට වැඩිදියුණු වීම සිදුවන අවුරුද්දයි. ඔබ බලාපොරොත්තු වන විදිහේ රැකියාවේ උසස්විමක් හෝ රැකියාවේ හොද වෙනසක් සිදුවන එකක් නැහැ.ඒත්දැන් සිදවන දේ වලින් ඔබට ඉදිරි වසර වලට උපකාරයක් වේවි.[/FONT]

    [FONT=&quot]ඉක්මනින් ක්‍රියාකාරී වීම නිසා ඔබේ ප්‍රධානීන් තව දුරටත් ඔබ මත වගකීම් පටවාවි.[/FONT]
    :baffled:


    [FONT=&quot]ඔබේ පවතින සම්බන්ධතා වැඩිදියණු කර ගැනීමට මෙය කදිම කාලයක්.:)සන්නිවේදනය සහ විශ්වාසය මූලික දේවල් වෙනවා.:dull:මේ දේවල් නොමැති වූ විට ප්‍රශ්න ඇති වේවි.[/FONT]:dull:
    [FONT=&quot]ඔබේ ජීවිතයට ඔබේ හෝ අන් අයගේ දරුවන් සම්බන්ධ වේවි.[/FONT]:nerd:
    man hithanne mage 2 da koheda...
    198X-09-02
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අංක 05

    ඔබේ ජීවිතයේ වෙනසක් සංචාරය කිරීමට නැඹුරුවක් සහ වර්ධනයක් බලාපොරොත්තු වන්න. වෙන්ස් වීමක් අලුත් රැකියාවක් සහ ආදරයක් වැනි හැමදේම දැන් ඔබට ලැබිය හැකියි. මේ සියලුම වෙනස්කම් හොද අතට හැරේවි යැයි ධනවාදිව සිතන්න. ඇත්තටම වාසිදායක වේවි.

    විදේශීය ස්ථාන වලට.. කදු ආශ්‍රිතව ගලායන දිය ඇලි බැලීමට සංචාරය කරන්න.

    දැන් ඔබට රාජකාරී වැඩවලදී ඉතා හොදින් ඔබේ අදහස් ප්‍රකාශ කල හැකිය. ඔබට කම්මැලිකමක් උපදවන හැමදාම කරන වැඩ නොකරන විටදී..ඔබ හොදින් ඔබේ රාජකාරිත් කරාවි.

    අදහස් බොහොමයක් ඔබට තිබුණත් හැමදෙයක්ම කල හැකි දේ නොවෙයි. ඒ නිසා කරුණාකර බුද්ධිමත්ව වැඩ කරන්න. ආදරය බොහොම ආදරණීය දෙයක්..ඉතිං ඔබ සතුටින් ඉන්න.


    සේරම ‍වගේ වැරදියි හැබැයි. බොහොමත් ම ස්තූතියි බලන්න දැම්මට කට්ටියට. :D
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    :) Nea nea yalu'..oyage birthday ekata anuwa
    ....count karapu heti weradi.. (198x wenuwata 2011)

    09+02+2+0+1+1=15 = 1+5=
    6 :yes:
    09+ 02 +1+ 9 + 8 + x=2
    x :no:

    nyway thnx 4da cmmnt bro! :)

    ehema haduwama nam enne 30...
    e kiyanne 3 neda?
    eth meeta kalin mage GF inna kale ohoma deyak
    haduwa wage mathakai, othokota awe deka wage...
    balamu ayema hadala...mage ipaduna awurudda katawath
    kiyanne nathnam ithin eka deela oyatama kiyala
    wade karaganna thibba...:P
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    mage 5

    [FONT=&quot]අදහස් බොහොමයක් ඔබට තිබුණත් හැමදෙයක්ම කල හැකි දේ නොවෙයි. ඒ නිසා කරුණාකර බුද්ධිමත්ව වැඩ කරන්න

    ekanam danata hari

    birth day eka janawari 18
    harineda ekathukirima mage
    [/FONT]
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    අංක 05

    සේරම ‍වගේ වැරදියි හැබැයි. බොහොමත් ම ස්තූතියි බලන්න දැම්මට කට්ටියට. :D

    ehema haduwama nam enne 30...
    e kiyanne 3 neda?
    eth meeta kalin mage GF inna kale ohoma deyak
    haduwa wage mathakai, othokota awe deka wage...
    balamu ayema hadala...mage ipaduna awurudda katawath
    kiyanne nathnam ithin eka deela oyatama kiyala
    wade karaganna thibba...:P


    mage 5

    [FONT=&quot]අදහස් බොහොමයක් ඔබට තිබුණත් හැමදෙයක්ම කල හැකි දේ නොවෙයි. ඒ නිසා කරුණාකර බුද්ධිමත්ව වැඩ කරන්න
    ekanam danata hari
    birth day eka janawari 18
    harineda ekathukirima mage
    [/FONT]

    ගොඩාක් ස්තූතියි යාලුවනේ අදහස් වලට...... :):):)

    නැවතත් පුංචි පැහැදිලි කිරීමක් කරන්නම්...ගොඩක් දෙනා මේක පටලවාගෙන ඇතිබවක් දැනෙන නිසා..:yes:

    තමන් උපන් මාසය+ දිනය+2011 = පිළිතුර (තනි අංකයක් ලැබෙන සේ එකතු කල විට ලැබෙන අගය)

    උදා:- 07 + 19 + 2011

    0+7+1+9+2+0+1+1=21

    2+1=3

    11.gif