man hithanne mage 2 da koheda...[FONT="]අංක 02[/FONT]
[FONT="]පසුගිය වසරේ කලබලකාරී ගතියෙන් පස්සේ ඔබට ටිකක් හුස්ම ගන්න ඉඩකඩ ලැබෙනවා.
මේ මොහොතෙදි අරමුණ වන්නේ වේගය අඩුකරලා ලවතින සැලසුම් ක්රියාත්මක කරගැනීමයි. බලාගෙන ඉන්න ටිකක් පුරුදු වෙන්න.
කන්ඩායමක් විදියට වැඩකිරිමත් හොද ප්රතිපල ලබාදේවි.[/FONT]
[FONT="]මේ අවුරුද්ද ඔබ පුද්ගලයකු විදියට වැඩිදියුණු වීම සිදුවන අවුරුද්දයි. ඔබ බලාපොරොත්තු වන විදිහේ රැකියාවේ උසස්විමක් හෝ රැකියාවේ හොද වෙනසක් සිදුවන එකක් නැහැ.ඒත්දැන් සිදවන දේ වලින් ඔබට ඉදිරි වසර වලට උපකාරයක් වේවි.[/FONT]
[FONT="]ඉක්මනින් ක්රියාකාරී වීම නිසා ඔබේ ප්රධානීන් තව දුරටත් ඔබ මත වගකීම් පටවාවි.[/FONT]
[FONT="]ඔබේ පවතින සම්බන්ධතා වැඩිදියණු කර ගැනීමට මෙය කදිම කාලයක්.සන්නිවේදනය සහ විශ්වාසය මූලික දේවල් වෙනවා.
මේ දේවල් නොමැති වූ විට ප්රශ්න ඇති වේවි.[/FONT]
[FONT="]ඔබේ ජීවිතයට ඔබේ හෝ අන් අයගේ දරුවන් සම්බන්ධ වේවි.[/FONT]![]()
198X-09-02
Last edited:

සන්නිවේදනය සහ විශ්වාසය මූලික දේවල් වෙනවා.
මේ දේවල් නොමැති වූ විට ප්රශ්න ඇති වේවි.[/FONT]




