අම්මෝ_size_එක!!

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ඔය වගේ උන් ඉන්නවා . :)
    බලනවානම් ෆිල්ම් එකක් තියනවා .

    http://www.imdb.com/title/tt0479528/
    ඔව් එහෙම ලොකු කිඹුලො ඉන්නවා, මම හොයලා බැලුවා, මේ සතාගෙම පින්තූර නෙට් එකේ තිබ්බා කලින් අවුරුදු වල ගත්තු :D
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~

    කිබුලා මෙච්චර උඩට එන්න ලොකු ජවයක් ඔනෙ.ඉතා කෙටි කාලයකින් උඩට අවිත් අපහු පහලට වැටෙනවා.එත් කො මෙකේ වතුර යන්තමට තම්යි ඉඩට විසික්වෙලා තියෙන්නේ.අනික කිබුලගේ ඇගේ වතුර පොදක් ගැවිලා නැ.කිබුලා කට ඇරගෙන උඩට ක්ශනයකින් ආවනම් කට වටේනුත් වතුර වැක්කෙරෙන්න ඔනෙ..

    :)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඌ ආයෙත් එනකොට ඔය වගේ සයිස් වෙලා තමා එන්නේ...එතකොට කවුරුත් පරිස්සන් වෙලා ඉන්න වෙයි...:yes::yes:

    YEP.........විශේෂයෙන් ම ඔය මදු, තොණ්ඩු ගහල ඌව චාටර් කරන්න හදපු බචමාරෝ ටික.....!!!!!:angry::angry:
     

    sharpan

    Member
    Oct 22, 2009
    627
    13
    0
    ඌව දැක්කම ඔක්කොමලම 'අම්මෝ','ඌහ් ආහ්' ගෑවලු ඌව දැකලා පුදුමවෙලා
    lankawe set ekak wage edala tiyenne :D
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    ඌව දැක්කම ඔක්කොමලම 'අම්මෝ','ඌහ් ආහ්' ගෑවලු ඌව දැකලා පුදුමවෙලා
    lankawe set ekak wage edala tiyenne :D

    රට ගිහිල්ල අපු ලංකාවේ කලුසුදියෙක් වෙන්න ගිය නෝනා කෙනෙක්ටනම් ඔය වගේ වැඩක් වෙලා තියනවා
    එයට සිංහල අමතක වෙලා තිබිල තියන්නේ. දවසක් පාරේදී බල්ලෙක් පස්සෙන් එලවල . අගේට සිංහල වචන කියවෙලා උදව් ඉල්ලන්න .
    :lol::lol::lol::lol: