thanks machanමචං කේන්දර ගැලපෙන්නේ නෑ කියලා එකපාරටම කියන්න බෑ.. සමහර කේන්දර බලන මිනිස්සු ඕවා පටලවනවා... මටත් ඔහොම වුනා.. ඒත් මම වෙන තැන් දෙකකින් බැලුවහම එහෙම අවුලක් නෑ කිව්වා.. උඹ ඉස්සෙල්ලම උඹලා දෙන්නගේ උපන් වෙලාවල් අරන් ගිහිල්ලා හොඳ පොරකට දීලා කේන්දර හදාගනින්.. ඊට පස්සේ ගැලපෙනවද බලපං.. හැබැයි තව එකක්.. ඔය කේන්දර ගැලපෙන්නේ නෑ කියලා එකපාරටම ආදරේ අතාරින්න එපා.. ඒකේ උපරිම නොගැල පීමක් නැත්නම් උඹලා දෙන්නට එකතු වෙන්න විදිහක් කොහොම හරි ඇති.. කලබල වෙන්න එපා..





