[love] ඇයි මචන් මෙහෙම වෙන්නෙ

thelaa rox

Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    මචං කේන්දර ගැලපෙන්නේ නෑ කියලා එකපාරටම කියන්න බෑ.. සමහර කේන්දර බලන මිනිස්සු ඕවා පටලවනවා... මටත් ඔහොම වුනා.. ඒත් මම වෙන තැන් දෙකකින් බැලුවහම එහෙම අවුලක් නෑ කිව්වා.. උඹ ඉස්සෙල්ලම උඹලා දෙන්නගේ උපන් වෙලාවල් අරන් ගිහිල්ලා හොඳ පොරකට දීලා කේන්දර හදාගනින්.. ඊට පස්සේ ගැලපෙනවද බලපං.. හැබැයි තව එකක්.. ඔය කේන්දර ගැලපෙන්නේ නෑ කියලා එකපාරටම ආදරේ අතාරින්න එපා.. ඒකේ උපරිම නොගැල පීමක් නැත්නම් උඹලා දෙන්නට එකතු වෙන්න විදිහක් කොහොම හරි ඇති.. කලබල වෙන්න එපා..
    thanks machan
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මචං මේ වගේ තමන්ට කරදරයක් වෙලා ඉන්න වෙලාවක
    ඉස්සෙල්ලාම
    හිත සැහැල්ලු කර ගනින්
    මොනාවත් හිතන්න එපා

    දවසක් දෙකක් ඉදලා ඊට පස්සේ කල්පනා කරමු කොහොමද ජය ගන්නේ කියලා
    මේක ප්‍රශ්නයෙන් ගොඩ යන්නේ කියලා
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    මචං මේ වගේ තමන්ට කරදරයක් වෙලා ඉන්න වෙලාවක
    ඉස්සෙල්ලාම
    හිත සැහැල්ලු කර ගනින්
    මොනාවත් හිතන්න එපා

    දවසක් දෙකක් ඉදලා ඊට පස්සේ කල්පනා කරමු කොහොමද ජය ගන්නේ කියලා
    මේක ප්‍රශ්නයෙන් ගොඩ යන්නේ කියලා
    උබ කියන එක ඇත්ත මචන්..,
    එත් හිත සැහැල්ලු කරගන්න තමයි බැරි :(
     
    dulaniresha

    Member
    Aug 31, 2010
    216
    5
    0
    මචන් පුළුවන් තරං එයාට මේක තේරුන් කරලා දියන් ආදරේ තමයි කේන්දර වලට වඩා වටින්නේ කියල . පස්සේ එයාට කියන්න කියහන් එයාගේ ගෙදරට ඒවා වැඩක් නෑ කියල වෙන නං කරන්න දෙයක් නෑ මචන් මේක ඉතින් ලංකාවනේ හරක් ඉන්න රටක්නේ බං . බැරිම උනොත් පැනල පලයන් (ප්‍රායෝගික නොවෙන්න පුළුවන් ):):)
     
    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    මචෝ උඹට එයාවම ලැබෙන්න කියලා ප‍්‍රාර්ථනා කරනවා.
     
    dulaniresha

    Member
    Aug 31, 2010
    216
    5
    0
    machan karanna niyama wadak tiyanawa karanawanan ubata meka karanna kamathi weida danne naa uba danna kendara balana ekekta kiyala salli dila hari kellage ekata galapena kendarayak hada ganin ban eka thamai sarthakama de oya baila kendara walin wadak naa ban aadare thamai watiine denna therun aran hariyata innawanan oya magul kendara walin wadak naa :):)
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    machan karanna niyama wadak tiyanawa karanawanan ubata meka karanna kamathi weida danne naa uba danna kendara balana ekekta kiyala salli dila hari kellage ekata galapena kendarayak hada ganin ban eka thamai sarthakama de oya baila kendara walin wadak naa ban aadare thamai watiine denna therun aran hariyata innawanan oya magul kendara walin wadak naa :):)

    girl dannawa ban mage birth time eka api 2nna eka ekapara illagaththe.
    anika echchara loku boruwak karanna hitha den na machan
    :no:
     
    dulaniresha

    Member
    Aug 31, 2010
    216
    5
    0
    girl dannawa ban mage birth time eka api 2nna eka ekapara illagaththe.
    anika echchara loku boruwak karanna hitha den na machan
    :no:

    yako ubata watinne kellawada naththan boru kiyanna bari ekada :angry::angry: ban kellata pahadili karala diyana oya kendara kiyana dewal boru kiyala eya itin therun ganne naththan itin karanna tiyenne eyawa amathaka karala dana eka thamai.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මල්ලියා ඉවසලා ඉඳපන්.උඹට ගැලපෙන සුදුසුම කෙනා දවසක උඹට ලැබෙයි... එතකන් ඉඳපන්! ;)
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    yako ubata watinne kellawada naththan boru kiyanna bari ekada :angry::angry: ban kellata pahadili karala diyana oya kendara kiyana dewal boru kiyala eya itin therun ganne naththan itin karanna tiyenne eyawa amathaka karala dana eka thamai.
    kellawa machan. eth boruwa karanna wenne kella ganane :no:
    mata therenawa ban uba kiyana de..