විවාහ_වෙනකොට_මුලින්ම_හොයල_බලන්න_ඕන_මොනවද??

විවාහ_වෙනකොට_මුල


  • Total voters
    824

nagaya

Member
Mar 18, 2007
12,671
194
0
දෙමාපියන්ගේ කැමත්ත, දෙදෙනාගේ කැමැත්ත, ආදරය(විශ්වාසය),චරිතය හොද කෙනෙක් වීම(ගති ගුණ)

Also Intelligence (not Education) and Family Background (not Money)

math kiyanne me tika + normal priyamanapa bawak tiyenna one,
iti roope wage lassna kello badinna honda na :rolleyes:
 

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    හොද රස්සාවක්


    දෙමාපියන්ගේ කැමත්ත



    දෙදෙනාගේ කැමැත්ත



    ආදරය(විශ්වාසය)



    චරිතය හොද කෙනෙක් වීම(ගති ගුණ)



    ලස්සන වීම