විවාහ_වෙනකොට_මුලින්ම_හොයල_බලන්න_ඕන_මොනවද??

විවාහ_වෙනකොට_මුල


  • Total voters
    824

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    දෙමාපියන්ගේ කැමත්ත - :yes:


    දෙදෙනාගේ කැමැත්ත - :yes:


    ආදරය(විශ්වාසය) - :yes:


    ජාතිය ආගම ගැලපීම - :yes:


    කුලය ගැලපීම - :yes:


    චරිතය හොද කෙනෙක් වීම(ගති ගුණ) - :yes:


    ලස්සන වීම - :yes:

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය එකක්වත් නෙමෙයි බලන්න ඕනේ. පාට්නර්ගේ පවුලේ කාටහරි මානසික ලෙඩක ඉතිහාසයක් තියෙද කියලා. ගොඩක් වෙලාවට මානසික ලෙඩ ජෙනටික්ස් වලින් එනවා. බැඳපු එකාට පිස්සු හැදුනොත් ඉතින් කසාදෙම ඉවරයි. වනයක් වෙනවා.
    :lol::lol::lol::lol: