යාලුවනේ බලන්නකෝ මේ පින්තුර ටික . මගේ මාමා ගියපාර ලංකාවට ආපු ගමන් ගත්තු පින්තුර ටිකක් මට එවලා තිබුන. මේවා නිකම් හදපු ඒවා වගේ නේද. හා හා මේ පින්තූර වලින් අර පින්නවලදී ගත්තු පින්තුරයට Houston photography completion එකේ පළවෙනිස්ථානය දිනලා තිබුණා ...



ඔයාලගේ අදහසකුත් දක්වලම යන්නකෝ ...




