EBAY HELP

firazrox

Member
Dec 26, 2009
1,054
193
0
cyberඅවකශායෙ
අනේ ප්ලිස් මචන්ලා මට හෙල්ප් කරන්න ඉක්මනට...

මම ebay එකෙන් මෙන්න මේක ඔර්ඩ්ර් කලා...

http://cgi.ebay.co.uk/Wireless-Wind...1317?pt=UK_Burglar_Alarms&hash=item43a6b04f45

දැන් ඒකට මම ගෙවන්න යනකොට paypal එකෙන් මට කියනවා...


This card cannot be used for this transaction. You can complete the checkout with another debit or credit card. Please enter your new card information below.


ප්ලීස් කොල්ලනේ මට ඉක්මනට උදව් කරන්න ඇය් මෙහෙම වෙන්නෙ ?
AND I'M USING SAMPATH WEB CARD...


bump hari deela yanna:(
 

SaNDun

Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    ayyoo balapan ban mama order eka cancel karanna kiwwa seller cancel kala math kala... dan email ekak awa paypal eken salli yawwa kiyalaaaa now what to do ?:growl::growl::growl:
    mmm.. salli apahu return wenna ona pothe hatiyata.. return une nathnam pay pal eken transaction eka cancel karanna