ඔව් එහෙම ලොකු කිඹුලො ඉන්නවා, මම හොයලා බැලුවා, මේ සතාගෙම පින්තූර නෙට් එකේ තිබ්බා කලින් අවුරුදු වල ගත්තු

ඔව් එහෙම ලොකු කිඹුලො ඉන්නවා, මම හොයලා බැලුවා, මේ සතාගෙම පින්තූර නෙට් එකේ තිබ්බා කලින් අවුරුදු වල ගත්තු

කිබුලා මෙච්චර උඩට එන්න ලොකු ජවයක් ඔනෙ.ඉතා කෙටි කාලයකින් උඩට අවිත් අපහු පහලට වැටෙනවා.එත් කො මෙකේ වතුර යන්තමට තම්යි ඉඩට විසික්වෙලා තියෙන්නේ.අනික කිබුලගේ ඇගේ වතුර පොදක් ගැවිලා නැ.කිබුලා කට ඇරගෙන උඩට ක්ශනයකින් ආවනම් කට වටේනුත් වතුර වැක්කෙරෙන්න ඔනෙ..

ඌ ආයෙත් එනකොට ඔය වගේ සයිස් වෙලා තමා එන්නේ...එතකොට කවුරුත් පරිස්සන් වෙලා ඉන්න වෙයි...![]()

ඌව දැක්කම ඔක්කොමලම 'අම්මෝ','ඌහ් ආහ්' ගෑවලු ඌව දැකලා පුදුමවෙලා
lankawe set ekak wage edala tiyenne![]()