ඩෙස්ක්ටොප් එක ලස්සන්

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    ඩෙස්ක්ටොප් එක ලස්සන්

    ඔන්න අදත් මම ඩෙස්ක්ටොප් එක ලස්සන් කරගන්න සොෆ්ට්වරේ එකක් ගෙන්වා මේක දැම්මම ඩෙස්ක්ටොප් එක ලස්සන වෙනවා බලන්නකෝ පහත තියෙන Scree shot

    සොෆ්ට්වරේ එක දන්නා ඉස්සෙල්ලා මගේ ඩෙස්ක්ටොප් එක තිබ්බ විදිහ
    unledxda.jpg

    දැම්මට පස්සේ
    unled1dat.jpg

    unled3l.jpg

    unled4bi.jpg


    මේ තියන්නේ Themes ටික අපට Download කරලත් දාන්නත් පුලවන්
    unled45.jpg


    මේක ටොරරෙන්ට් ලින්ක් එකක් Mediafire uploade කර

    Comment එකක්වත් දාන්න DL හොදද නැද්ද කියල

    Downlaod Here
     
    Last edited: