Trip to Horton Plains

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    අප්පා..............:oo::oo::oo:
    මැක්සා ටුවර් එකක්නේ
    බොලං.....:)
    එදා අපිත් එක්ක ගිහින් බැහැලා ගියේ මේකද බන්ස්!:rolleyes::rolleyes:
    පට්ට පොටෝස් ටික!
    11.gif

    එලකිරි ආ.........
    3.gif

    8+
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ

    :D:D

    ela trip ekane macho,...
    ela thanx machan...;);)

    niyama photo tika machan
    ela thanx machan...;);)


    නියමයිනේ මල්ලී. cool ගමනක් :)
    tnx 4 sharing...
    ela thanx machan...;);)

    thanks bro...niyamai....jayawewa..........................
    ela thanx machan...;);)


    අඩේ මරු තැනක් නෙව යන්ඩ......නියමයි...:)
    සමහර පින්තුර පෙන්නේ නෑ...:(
    රෙප්++
    අනිවා..යන්නම වටිනා තැන තමා..ලෝඩ් වෙන්න ටිකක් වෙලා යනවා ඒකයි මම හිතන්නේ..:yes::yes:

    ela ela machan niyamai :)

    train 1ma apahu enda thibbe ban.train 1 thama aathal 1ka
    ela thanx machan...;);)
    ape ayata kalin enna oone wuna ban eekai bus eke awe...:yes::yes:
    patta...
    ubalage kakul walata aba saranai..
    he he..climate eka nisa echcharama awulak na...;);)

    එල එල මැක්සා :D .... උඹ කොහොම එක පාර ගමන් දෙකක් ගියද මන්ද ? :rolleyes: එදා පොල්ගහවෙලින් බහිනකොටත් රෑ වෙලානේ බන් ... කෝච්චි හීනෙනුත් පේන්න ඇති නේද ? :P ඔච්චර ඇවිදලත් බර පොඩ්ඩක් වත් අඩු උනේ නැද්ද ? :P 6+
    හී හී..දන්නේ නෑ කිරුවේ නෑ නේ..;);)ඔව් එදා දවසම වගේ කෝච්චිය ඇතුලේ නේ..:D:D
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    නියමයි :D
    thanx machan..:):)

    එල එල මචං..නියමයි...ඔයවගේ ට්‍රිප් 2ක් ගියොත් උඹව අඩියකින් විතර කොට වෙයි(කකුල් ගෙවිල) :P
    හී හී එහෙනම් මෙලහකටත් මම කොටක් වෙලා බං..:rofl::rofl:

    afargm.jpg


    meke awlak thiyenava neda?

    "ON ENTRY..."
    :P:P

    පොඩි නෙමේ. ලොකු අව්ලක් තියෙනවා. ප්‍රවේශ පත්‍රයක මිල සෑහෙන්න වැඩියි. රු. 480/-. මට මතක විඩියට. අපේ රටේ ලස්සන අපිටම බලන්න සල්ලි ගොඩක් ඕනේ. :growl::growl::growl::(
    එච්චරම නම් නෑ මචන්..අපි 6 ක් ගියා..හැමෝටම ගියේ 750 වගේ ගානක්..ටැක්ස් සේරම එක්ක..වාහනේක යනවා නම් ඒකට තව ගානක් යනවා..කොහොමත් එහෙම වුනත් එක්කෙනෙක්ට වෙන්නේ 200 වගේ ගානක්..:):)

    nice trip..ela..!:)
    thanx..:)

    thanx..:)

    thanx..:)
    එළ....නියමයි. ඔහිය පාරත් ලස්සනයි නේ.
    අනිවා මචන්..ගිල්ලම බලන්න ඕනේ ඉතින් ඒක...:):)
    ela ela...... mata enna bari unane... ekek magen nayata salli aran dunne nane....:angry: :lol::lol::lol::lol: :P:P:P:P
    :rofl::rofl::P:P

    අඩේ මැක්සා මමත් ඔය පැති වල තාම ගිහින් නෑ බන් යන්න ඕනේ ඔය පැත්ත බලන්න මේව දකිනකොට යන්න හිතෙනවා හොද පෝස්ට් එකක් සන් බෝ හොද හැපනින් එකක් ගන්න ඇති නේද එලකිරි
    අප්පා..උඹ තාම ගිහින් නැද්ද..පලයන් පලයන්..ලස්සන බලන්න...:):)
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මචන් උඹට බොහොම ස්තුති , අපේ රට ලස්සනයි.,.,.,අපේ රට සුන්දරයි.,.,.,.,මම ආදරෙයි මගේ මවුබිමට..,.,
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: උඹ මාර පොරක්නේ...... හොද ගනන් ඈති නේද පයින් ගිහින්..... :P හැබැයි එනකොට TATA බස් එකක නැතුව Leyland එකක ආවා නම් තමා ගති..... ;) :D :)