

ela thanx machan...ela trip ekane macho,...


ela thanx machan...niyama photo tika machan


ela thanx machan...නියමයිනේ මල්ලී. cool ගමනක්
tnx 4 sharing...


ela thanx machan...thanks bro...niyamai....jayawewa..........................


අනිවා..යන්නම වටිනා තැන තමා..ලෝඩ් වෙන්න ටිකක් වෙලා යනවා ඒකයි මම හිතන්නේ..අඩේ මරු තැනක් නෙව යන්ඩ......නියමයි...
සමහර පින්තුර පෙන්නේ නෑ...
රෙප්++


ela thanx machan...ela ela machan niyamai
train 1ma apahu enda thibbe ban.train 1 thama aathal 1ka




he he..climate eka nisa echcharama awulak na...patta...
ubalage kakul walata aba saranai..


හී හී..දන්නේ නෑ කිරුවේ නෑ නේ..එල එල මැක්සා.... උඹ කොහොම එක පාර ගමන් දෙකක් ගියද මන්ද ?
එදා පොල්ගහවෙලින් බහිනකොටත් රෑ වෙලානේ බන් ... කෝච්චි හීනෙනුත් පේන්න ඇති නේද ?
ඔච්චර ඇවිදලත් බර පොඩ්ඩක් වත් අඩු උනේ නැද්ද ?
6+

ඔව් එදා දවසම වගේ කෝච්චිය ඇතුලේ නේ..

thanx machan..නියමයි![]()


හී හී එහෙනම් මෙලහකටත් මම කොටක් වෙලා බං..එල එල මචං..නියමයි...ඔයවගේ ට්‍රිප් 2ක් ගියොත් උඹව අඩියකින් විතර කොට වෙයි(කකුල් ගෙවිල)![]()


![]()
meke awlak thiyenava neda?
"ON ENTRY..."


එච්චරම නම් නෑ මචන්..අපි 6 ක් ගියා..හැමෝටම ගියේ 750 වගේ ගානක්..ටැක්ස් සේරම එක්ක..වාහනේක යනවා නම් ඒකට තව ගානක් යනවා..කොහොමත් එහෙම වුනත් එක්කෙනෙක්ට වෙන්නේ 200 වගේ ගානක්..පොඩි නෙමේ. ලොකු අව්ලක් තියෙනවා. ප්‍රවේශ පත්‍රයක මිල සෑහෙන්න වැඩියි. රු. 480/-. මට මතක විඩියට. අපේ රටේ ලස්සන අපිටම බලන්න සල්ලි ගොඩක් ඕනේ.![]()


thanx..nice trip..ela..!![]()

thanx..ela ela

thanx..ela...

අනිවා මචන්..ගිල්ලම බලන්න ඕනේ ඉතින් ඒක...එළ....නියමයි. ඔහිය පාරත් ලස්සනයි නේ.


ela ela...... mata enna bari unane... ekek magen nayata salli aran dunne nane....![]()
![]()
![]()




අප්පා..උඹ තාම ගිහින් නැද්ද..පලයන් පලයන්..ලස්සන බලන්න...අඩේ මැක්සා මමත් ඔය පැති වල තාම ගිහින් නෑ බන් යන්න ඕනේ ඔය පැත්ත බලන්න මේව දකිනකොට යන්න හිතෙනවා හොද පෝස්ට් එකක් සන් බෝ හොද හැපනින් එකක් ගන්න ඇති නේද එලකිරි


උඹ මාර පොරක්නේ...... හොද ගනන් ඈති නේද පයින් ගිහින්.....
හැබැයි එනකොට TATA බස් එකක නැතුව Leyland එකක ආවා නම් තමා ගති.....