Minister takes them for a ride (New Bus Service)

anuru_1

Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    අපිට කොහෙන්ද බන් මේවයි යන්න chance එකක්. හික් හික් අනේ බන් මේකෙන් එකක් මාතර කොළබ දැම්මොත් ලොකු දෙයක්. නැත්නම් මාතර කොළබ AC BUS වල ගිහින් පිටගැස්ම හැදිලා මැරෙන්නේ ..හික් හික්:angry::angry::angry::angry::baffled::baffled:

    :lol::lol::lol::lol::lol: Apita kohenda ban echchara salli, ubalane ithin A/C walama enne apita dan ewai awith una sannipathe hadila thiyenne :lol::lol:
     

    erandak

    Active member
  • Jan 3, 2007
    131
    168
    43
    ඇයි මේ උඩින් ගහල තියන display එකේ මොරටුව කොළඔ කියල දාන්නෙ නැතුව චාටර් විදියට පොඩි බැනර් කෑල්ලක් එල්ලල තියෙන්නෙ
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ඇයි මේ උඩින් ගහල තියන display එකේ මොරටුව කොළඔ කියල දාන්නෙ නැතුව චාටර් විදියට පොඩි බැනර් කෑල්ලක් එල්ලල තියෙන්නෙ

    oya madai ban, oke mahinda chinthanaya n suba anagathayak kiyala gahanna ida nathuwa wenna athi :P:P:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අපේ ඉන්න මෝඩ කාලකන්නි මේ බස් ටිකත් කාලා දායි......!! අපේ ඉන්න මී හරක්ට තේරෙන්නේ නෑ මේ රටේ සල්ලි බව....... :angry:
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    අපේ ඉන්න මෝඩ කාලකන්නි මේ බස් ටිකත් කාලා දායි......!! අපේ ඉන්න මී හරක්ට තේරෙන්නේ නෑ මේ රටේ සල්ලි බව....... :angry:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: Sira machan, 1k aran awa eka loku deyak... :P:P:P
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    mewa brandnew bus nemeda??..silencer ekata paint parak wadila tiyanawa..habai ekath mehe gahapu paint ekak neme wage....Hodata wade giyoth hodai
     

    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    මැක්සා වන්ඩිය:cool::cool::cool:

    bus-wel6.jpg


    මේකා මොනවද මේ හොයන්නේ :dull::dull::dull::oo:

    Welgama bosata issara indanma vaahana thiyene ban, mansta honda knowledge ekak thiye vahana gena. E nisa wenna athi homba daala balanne.