-සිංහලයාගේ අති උදාරත්වය-

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,697
    113
    Mahanuwara
    Knight Templar Exposed

    picture.php

    Knight Templar නැමැත්තා එතෙක් මෙතෙක් දා තිබෙන එළකිරි ත්‍රෙඩ්

    මෙයින් අපි වටහාගමු මොහු කවුද කියලා

    ආගමකට දොසක් කියනවා නොවෙයි
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    හරියට කථා කරන්න ඉගෙන ගන්න.

    අනා අක්කි බබාට දුක හිතුනද...?:rolleyes:
    අක්කි බබෝ නිකන් කක්කි කතා නොකියා වැදගත් විදිහට හැසිරුනනම් ඉවරනේ..:frown:

    මෙම ලිපියේ කිසිම ජාතියකට ආගමකට අගෞරව කලේ නැනේ..උඹනේ මෙතැන පැනල කෑවේ..
     
    Jul 15, 2011
    84
    8
    0
    Out of EK
    Knight Templar Exposed

    picture.php

    Knight Templar නැමැත්තා එතෙක් මෙතෙක් දා තිබෙන එළකිරි ත්‍රෙඩ්

    මෙයින් අපි වටහාගමු මොහු කවුද කියලා

    ආගමකට දොසක් කියනවා නොවෙයි

    ඔව් මම කථා කරන්නේ මට ඕන දේවල්. :lol:
    එතකොට මෙයාව පෙනුනේ නැත්තේ මෙය කථා කරන්නේ බුද්ධාගමේ දේවල් නිසාද?

    SmeRv.png
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    Knight Templar Exposed

    picture.php

    Knight Templar නැමැත්තා එතෙක් මෙතෙක් දා තිබෙන එළකිරි ත්‍රෙඩ්

    මෙයින් අපි වටහාගමු මොහු කවුද කියලා

    ආගමකට දොසක් කියනවා නොවෙයි

    අහනත් දෙයක්ද ඉතින්...දොන් ජුවන් ධර්මපාලගේ පරම්පරාවේ කස්ටියනේ..:lol:
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    ඔව් මම කථා කරන්නේ මට ඕන දේවල්. :lol:
    එතකොට මෙයාව පෙනුනේ නැත්තේ මෙය කථා කරන්නේ බුද්ධාගමේ දේවල් නිසාද?

    SmeRv.png

    අනේ යකෝ හිනස්සන්න එපා.හොඳට බලපන් ඒ evertruth ගේ ත්‍රෙඩ් වල තියෙන්නේ බෞද්ධ දර්ශණයේ එන බෞද්ධයන්ට වැදගත් වෙන දේවල්.ඒවාගේ කාගෙවත් ආගමකට අගෟරව කරලා නෑ අර තොගේ ත්‍රෙඩ් වල වගේ.උබලටත් ඕනේනම් පුළුවන් මෙතන ශුද්ධ බයිබලයේ තියෙන කරුණු වුනත් දාලා ඒ පිළිබඳ සාකච්ඡා කරන්න,හැබැයි කාගෙවත් ආගමකට අගෞරවයක් වෙන්නේ නැති විදිහට

    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,697
    113
    Mahanuwara
    ඔව් මම කථා කරන්නේ මට ඕන දේවල්. :lol:
    එතකොට මෙයාව පෙනුනේ නැත්තේ මෙය කථා කරන්නේ බුද්ධාගමේ දේවල් නිසාද?

    SmeRv.png

    අපට evertruth කෙනෙක් ගැන බලන්න වැඩක් නැ,ඔයා ගැන හොයන්නත් අපට වැඩක් නැ,හෙව්වෙ ත්‍රෙඩ් එකට කෙලින්න ආපු හින්දා
     
    Jul 15, 2011
    84
    8
    0
    Out of EK
    අනේ යකෝ හිනස්සන්න එපා.හොඳට බලපන් ඒ evertruth ගේ ත්‍රෙඩ් වල තියෙන්නේ බෞද්ධ දර්ශණයේ එන බෞද්ධයන්ට වැදගත් වෙන ලිපි.ඒවාගේ කාගෙවත් ආගමකට අගෟරව කරලා නෑ අර තොගේ ත්‍රෙඩ් වල වගේ

    මගේ එකේ එහෙම තැනක් පෙන්වන්න බලන්න, මම කථා කරේ සම්පූර්ණයෙන්ම ක්‍රිස්තියන් දහම ගැන විතරයි. ඔයාළගේ අය තමයි හරක් රැළ වගේ මට බැනලා ගියේ ඒවට රිංගලා.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,697
    113
    Mahanuwara
    අහනත් දෙයක්ද ඉතින්...දොන් ජුවන් ධර්මපාලගේ පරම්පරාවේ කස්ටියනේ..:lol:

    හරියටම හරි යාලු මෙයා දොන් ජුවන්ගෙ එක්කෙනෙක්
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    ඔව් මම කථා කරන්නේ මට ඕන දේවල්. :lol:
    එතකොට මෙයාව පෙනුනේ නැත්තේ මෙය කථා කරන්නේ බුද්ධාගමේ දේවල් නිසාද?

    SmeRv.png
    අනේ යකෝ හිනස්සන්න එපා.හොඳට බලපන් ඒ evertruth ගේ ත්‍රෙඩ් වල තියෙන්නේ බෞද්ධ දර්ශණයේ එන බෞද්ධයන්ට වැදගත් වෙන දේවල්.ඒවාගේ කාගෙවත් ආගමකට අගෟරව කරලා නෑ අර තොගේ ත්‍රෙඩ් වල වගේ.උබලටත් ඕනේනම් පුළුවන් මෙතන ශුද්ධ බයිබලයේ තියෙන කරුණු වුනත් දාලා ඒ පිළිබඳ සාකච්ඡා කරන්න,හැබැයි කාගෙවත් ආගමකට අගෞරවයක් වෙන්නේ නැති විදිහට
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,697
    113
    Mahanuwara
    මගේ එකේ එහෙම තැනක් පෙන්වන්න බලන්න, මම කථා කරේ සම්පූර්ණයෙන්ම ක්‍රිස්තියන් දහම ගැන විතරයි. ඔයාළගේ අය තමයි හරක් රැළ වගේ මට බැනලා ගියේ ඒවට රිංගලා.

    ඔයා මෙතන චා වෙන්නෙ,නැ නෙ,පිස්සෙක් වාගෙ කමෙන්ට් දැම්මෙ නැත්තන්,මොකද අපි මෙතන ජාතියකට ආගමකට ගහලා නැනෙ,සුද්දෙක් දැක්කොත් නන් ඉතින් දුක හිතෙයි,ඔයත් ඉංගලන්තයෙ සුද්දෙක් ද?
     
    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    වෙන්නැති එහෙනම්. ඒක නිසා වැන්නැති සිංහලු කැත. :lol:

    මේක වහාම ඉල්ලා අස්කර ගන්න.... ඔය කව්ද එහෙම කියන්න .... ඔය ලස්සන කැත කියන්නේ මොකද්ද කියලවත් දන්නේ නැතුව වගේ කතා කරන්නේ...:angry::angry::angry:
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ඔව් මම කථා කරන්නේ මට ඕන දේවල්. :lol:
    එතකොට මෙයාව පෙනුනේ නැත්තේ මෙය කථා කරන්නේ බුද්ධාගමේ දේවල් නිසාද?

    SmeRv.png

    ane mehemath booruwek... :rofl:

    oya thread wala kisima weraddak nehe...

    ube thread wala nam thiyenne ohoma dewal newe..:no:
     
    ඔව් මම කථා කරන්නේ මට ඕන දේවල්. :lol:
    එතකොට මෙයාව පෙනුනේ නැත්තේ මෙය කථා කරන්නේ බුද්ධාගමේ දේවල් නිසාද?

    SmeRv.png

    :lol::lol::lol::lol::lol:

    මේකයි කියන්නේ :lol: තමුන් ඇවිත් කරන්නේ ජාතිවාදය ඇවිස්සෙන විදිහට බලු පෝස්ට් දාන එකනේ නේද ඒ වගේම අනුංගේ ආගම් විවේචනය සහ පහත් කරමින් තමන්ගේ ආගම හරිය කියලා කියන එකනේ ඔහේ කරන්නේ ඒක ගැනයි මේ කතා කරන්නේ මහලොකුවට දැම්මා නේද හරි ලොකුදෙයක් කරා කියලා හිතාගෙන ඔයා ඒ විදිහට ජාතිවාදි ආගම්වාදී පෝස්ට් දාලා කළේ මොකක්ද අනික් පැත්තට ඒ ගැන ප්‍රශ්ණ කරපු අයට එපා නම් පලයං කියන දේ කිව්ව එක අන්න ඒ දේවල් ගැනයි අපි කතා කරන්නේ :lol: නැහැ කියනවකෝ ඒවට
     
    Jul 15, 2011
    84
    8
    0
    Out of EK
    මේක වහාම ඉල්ලා අස්කර ගන්න.... ඔය කව්ද එහෙම කියන්න .... ඔය ලස්සන කැත කියන්නේ මොකද්ද කියලවත් දන්නේ නැතුව වගේ කතා කරන්නේ...:angry::angry::angry:

    සමාවෙන්න. ඒක මැකුවා.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,697
    113
    Mahanuwara
    මේක වහාම ඉල්ලා අස්කර ගන්න.... ඔය කව්ද එහෙම කියන්න .... ඔය ලස්සන කැත කියන්නේ මොකද්ද කියලවත් දන්නේ නැතුව වගේ කතා කරන්නේ...:angry::angry::angry:

    :):):):yes::yes::yes: