NET HELP

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මචංලා මම ඩොංගලෙයි ලැපයි ඔය යන යන තැන් වල ගෙනියනවා ෆේස්බුක් එලකිරි ලොග් වෙන්නයි තව තව වැදගත් දේවල් වලට විතරක් නෙට් ලොග් වෙන්න.:):) ඒත් මගේ යාලුවෝ ලැප දැක්ක ගමන් වැල බලන්නයි:frown::frown: අරක මේක ඕනැන්නැති දේවල් වලට ගන්නවා.. උන්ට ගන්න එපා කියන්නත් බෑ :( .. දිගට හරහ‍ට යද්දී FUP ලිමිට් එක පැන්නම මට තමයි කට්ට කන්න වෙන්නේ. :(:(:frown::frown:

    වෙන්න ඕන මේකයි..

    ඩයලොග් එකට බනින විදිහට වැඩේ සැට් කරන්න ඕන :rolleyes::rolleyes:
    නෙට් ස්පීඩ් එක කන්ට්‍රෝල් කරන්න පුලුවන් සොෆ්ට්වෙයාර් එකක් ඕන..
    ඕන වෙලාව‍ට නෙට් ස්ලෝ කරන්න පුලුවන් විදිහේ එකක්..

    දන්නැත්තම් බම්ප් එකක් හරි..:nerd::nerd:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    opendns ips පාවිච්චි කරපං dns වලට. එතකොට කොහොමත් වැල සයිට් වලට යන්න බෑ
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    opendns ips පාවිච්චි කරපං dns වලට. එතකොට කොහොමත් වැල සයිට් වලට යන්න බෑ

    ඒකම විතරක් නෙවෙයි බං.. උන් මාව කනවා. :growl::growl:
    යූ ටියුබ් HD ලෝඩ් වෙන්න දාලා තියෙනවනේ බං :angry::angry::angry:
    කටක් ඇරල මුකුත් කියන්නත් බෑ
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒකම විතරක් නෙවෙයි බං.. උන් මාව කනවා. :growl::growl:
    යූ ටියුබ් HD ලෝඩ් වෙන්න දාලා තියෙනවනේ බං :angry::angry::angry:
    කටක් ඇරල මුකුත් කියන්නත් බෑ
    මුකුත් කියන්නෙ නැතුව ලැපාත් එක්ක බිලක් ලියලා දීපං
     
    azam426

    Member
    Oct 23, 2007
    1,168
    106
    0
    Pitasakwala, Sri Lanka.
    I have an Idea, But Oyata meka Wedagath weida danne nehe. Try these Procedures...

    Open Internet Explorer --> Tools --> Internet Options --> Connections (Tab) ---> LAN Settings ---> Proxy Server

    Ethana Proxy Server Kiyana Thene " Use a Proxy Server for Your Lan " Eka Tic Karala, Address : 10.16.11.12 , Port : 8080 type karanna

    then Also Tick Bypass Proxy Server For Local Address. Thats All.

    Actually that settings Internet eka access karanna dennema nehe. Try Karala balanna. If You Want to use Internet, Just Clear those Ticks.
     
    FF walata nadda machan
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    unta pahadiliwa kiyapan ube fup pannama wena de gana
    mama nam ape ewunta kiyala thiyenne
    un nan ona dekata minak nikan nasthikaranne na
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    yaluwo me thread eka dakata passe ubage badu pawichi karana ilana ekak na banzzzzzz

    matat ohoma tamai wela tiyenne monawa karanada itin

    mama itin hama tisema lap eke wada etakota ilane na nee hikzzzzzzzzz
     
    azam426

    Member
    Oct 23, 2007
    1,168
    106
    0
    Pitasakwala, Sri Lanka.
    FF walata nadda machan

    Why Not???? Open Firefox --> Tools --> Options -->> Advance --> Network (Tab) --> Settings..

    Eke Use System Proxy Settings seleck kalaama Internet Explorer Eke hadapu settings meketh weda karanawa.

    Otherwise You Can Select Manual Proxy Configuration and IE wala mama deepu Digits meketh daanna. And Also Tick Use this Proxy Server for all protocols.