මචංලා මම ඩොංගලෙයි ලැපයි ඔය යන යන තැන් වල ගෙනියනවා ෆේස්බුක් එලකිරි ලොග් වෙන්නයි තව තව වැදගත් දේවල් වලට විතරක් නෙට් ලොග් වෙන්න.
ඒත් මගේ යාලුවෝ ලැප දැක්ක ගමන් වැල බලන්නයි
අරක මේක ඕනැන්නැති දේවල් වලට ගන්නවා.. උන්ට ගන්න එපා කියන්නත් බෑ
.. දිගට හරහට යද්දී FUP ලිමිට් එක පැන්නම මට තමයි කට්ට කන්න වෙන්නේ. 

වෙන්න ඕන මේකයි..
ඩයලොග් එකට බනින විදිහට වැඩේ සැට් කරන්න ඕන

නෙට් ස්පීඩ් එක කන්ට්රෝල් කරන්න පුලුවන් සොෆ්ට්වෙයාර් එකක් ඕන..
ඕන වෙලාවට නෙට් ස්ලෝ කරන්න පුලුවන් විදිහේ එකක්..
දන්නැත්තම් බම්ප් එකක් හරි..