led sync circuit

scooby dooo

Member
Jan 26, 2011
520
29
0
මචන්ලා උබල දන්නවද අර music beat එකට පත්තු වෙන led එක හදන්න.කෙලින්ම speker එකට දුන්නහම වැඩේ හරි එත එකට වෙනම circuit එකක් තියනවා.දන්නා කෙනෙක් මට කියල දෙනවද :):)
 

isurun

Active member
  • Sep 26, 2006
    135
    37
    28
    Negombo
    Electronics shop aka PCB akak thibuna, apita thiyanne soldering karaganna witharai bun...
    shop akakta gihin tikak ahala balanna...
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    danna kawruth nadda
    මචෝ ඕවාට ගොඩක් සර්කිට් ඩිසයින් තියෙනවා
    උඔට ඕනි බල්බ් ගානට හරියන එකක් තෝරගනින්
    පීසීබී එකක් ගනින් (ප්‍රින්ටඩ් සර්කිට් බෝර්ඩ්)
    ඒකක් ගත්තම ලේසියි
    ඒකේ යටින් කොපර් පාත් එක තියෙනවා
    කෑලි ටික (අයිසී කැපෑසිටර් රෙසිස්ටර් එල්ඊඩී)දාලා පාස්සගන්න විතරයි ඕනි
    ඕකට වැඩියෙන්ම පාවිච්චි කරන්නේ LB 1403 LB 1409 වගේ අයිසී
    ඉලෙක්ට්‍රොනික් බඩු කඩේකට ගිහින්
    ඕඩියෝ ලෙවල් ඩිස්ප්ලේ එකක පීසීබී එකක් දෙන්න කිව්වම දෙයි
    ඒකේ බඩු ටිකත් දෙන්න කියපන්
    උඔට තියෙන්නේ ගෙදර ගෙනත් පාස්සගන්න
     

    scooby dooo

    Member
    Jan 26, 2011
    520
    29
    0
    මචෝ ඕවාට ගොඩක් සර්කිට් ඩිසයින් තියෙනවා
    උඔට ඕනි බල්බ් ගානට හරියන එකක් තෝරගනින්
    පීසීබී එකක් ගනින් (ප්‍රින්ටඩ් සර්කිට් බෝර්ඩ්)
    ඒකක් ගත්තම ලේසියි
    ඒකේ යටින් කොපර් පාත් එක තියෙනවා
    කෑලි ටික (අයිසී කැපෑසිටර් රෙසිස්ටර් එල්ඊඩී)දාලා පාස්සගන්න විතරයි ඕනි
    ඕකට වැඩියෙන්ම පාවිච්චි කරන්නේ LB 1403 LB 1409 වගේ අයිසී
    ඉලෙක්ට්‍රොනික් බඩු කඩේකට ගිහින්
    ඕඩියෝ ලෙවල් ඩිස්ප්ලේ එකක පීසීබී එකක් දෙන්න කිව්වම දෙයි
    ඒකේ බඩු ටිකත් දෙන්න කියපන්
    උඔට තියෙන්නේ ගෙදර ගෙනත් පාස්සගන්න

    machan mata one ara thani bulb eka paththu venne bass ekata.anna e eka thama mata one.api speaker line ekata led ekak thibbahama paththu venavane mata one e vidihata hada ganna