podi kaale giya surangana kathaa

supzter

Member
Nov 20, 2010
1,136
481
0
මතකද අපි පොඩි කාලෙ සුරංගනා කතා බැලුවා? මට අහුවුනා ඒවගෙ ඉංග්‍රීසි (ඔරිජිනල්) වීඩියෝ පට වගයක්!!! ඉතින් හිතුව ඔයාලත් එක්කත් බෙදා ගන්න ඕනෙයි කියල. හැම සතියෙම මම අළුත් කතාවක් දාන්නම්.

මේ සතියෙ ඇලඩින්ගෙ කතාව.

part 1


Part 2


Part 3


Part 4


Part 5
 
  • Like
Reactions: -Petsha-

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේක අපි කී පාරක් කියලා බලන්න ඇති ද නේ..
    මට මතකයි සිංහලෙන් වුනත් උපසිරැසි ගන්වලා තිබ්බා..

     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මේක අපි කී පාරක් කියලා බලන්න ඇති ද නේ..
    මට මතකයි සිංහලෙන් වුනත් උපසිරැසි ගන්වලා තිබ්බා..


    hada kawala thibbe machan............mathakada e dwaswala titus thitawaththa ge wada ne............:):)

    dan e gathiya rupavahinee eke palathaka na......:no::no::no::no:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,675
    113
    Mahanuwara
    hada kawala thibbe machan............mathakada e dwaswala titus thitawaththa ge wada ne............:):)

    dan e gathiya rupavahinee eke palathaka na......:no::no::no::no:

    :yes::yes::yes::yes::yes::yes:

    41582_137820122924125_9921_n.jpg

    ටයිටස් තොටවත්ත නියම වැඩකාරයෙක්,එහෙම අය දැන් රුපවාහිණියෙ නැ
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    අපි පුංචිකාලේ බලපු තරම් ලස්සන ළමා වැඩසටහන් දැන් ළමා පරපුර වෙත නොලැබීම දුකක්..
    ස්තූතියි යාලු බෙදාගත්තාට ..පුංචි කාලෙ මතක්වුණා.... :yes:
    දොස්තර හොද හිතවගේ කාටුන් වැඩසටහන් අදටත් බලන්න ආසයි....
    :)

     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ටයිටස් තොටවත්ත

    ටයිටස් තොටවත්ත නැත්නම් ටයි මාමා කියන්නේ අපි පොඩිකාලේ ඉදලම දන්නා චරිතයක් ඒවගේම ජාතික රුපවාහිනීයේ හඩකැවීම් අංශයේ නිර්මාතෘ.ටයිටස් තොටවත්ත යන්ගේ නිර්මාණ අදටත් අපිට ඒලෙසින්ම රසවිදිය හැක.

    අවාසනාවකට මෙන් දැන් නිර්මාණය වන නිර්මාණ ගුණාත්මක බැවින් අඩු බව අපි කුරුත් දන්නා කාරණාවකි.
    ටයිටස් තොටවත්ත යන්ගේ නිර්මාණ සැම එකක් මපාහේ ඉතාම ඉහල ගුණාත්මක බවකින් යුක්ත බව අපි සැවොම දන්නා කරුණකි එතුමන් ගේ නිර්මාණ පසුපස තවත් කිහිප දෙනෙක්ම නිරන්තරයෙන්ම රැදි සිටි. (සහය අදියක්ෂණයෙන් අතුල රන්සිරිලාල්), (හඞකැවිමෙන් ගැමුණු විජේසූරිය ඇතුළු පිරිස ).තවද ප්‍රේමකීර්ති ද අල්විස් ගීත රචනාවෙන් සහ දෙබස් රචනාවෙන් ටයිටස් තොටවත්ත යන්ගේ නිර්මාණ වලට සහය දැක්වු අයෙකි.මෙතුමන් ගේ නිර්මාණ සියල්ලම පාහේ ඉතාමත් ජනප්‍රිය ඒවා වේ.එඅතරින්( ඔෂින්,රෝබින්හූඩ්,මායාබන්දන,රොබින්සන්කෘෙසා්,මනුතාපය,ටින් ටින් ,දොස්තර හොදහිත,පිස්සුපුසා,සුරන්ගනකතා කරලිය,) ඉමහත් ජනාදරයට පත් වු ඒවා වේ.අපගේ අවසන්න වකට මෙන් 1994 දි එතුමාගේ අසනිප තත්වය හේතූවෙන් රුපවාහිනීයේන සමුගනේමට සිදුවිය.නමුත් එතුමාගේ නිර්මාණ සදාකල් අප අතර රැදෙ තිබෙනු නොඅනුමානය. කවදා හෝ අතුල රන්සිරිලාල් මහතාටත් ටයිටස් තොටවත්ත යන් මෙන් අති විශිෂ්ට නිර්මානදරයෙක් වීමට හැකිවේවායි ප්‍රර්ථනා කරමි ......