ෆෙක්බුක්~හොරු

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Ow eka aththa... :D
    Mey Lipya Godak watinawa :D

    දැන් ඕය යාලුවාට ෆෙක් ගිණුම් ගැන අත්දැකිම් එහෙම තියෙනවා ද ?
    මට නම් පෙන හැටියට නම් ෆෙක් ගිණුමක් හින්දා ප්‍රශ්නයක් ඇතිකර ගෙන තියෙනවා වගේ..
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo

    ෆේක් ගැනනම් කථා කරලා වැඩක් නෑ බන්
    ඒක මාරම මාර වසංගතයක්
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    ෆේක් ගැනනම් කථා කරලා වැඩක් නෑ බන්
    ඒක මාරම මාර වසංගතයක්


    ඒ වසංගතය නම් කවදාත් තුරන් කරන්න නම් බැරි වෙයි..
    හිනෙන්වත්..
    ඒ හින්දා අපි තේරුම් අරන් ජිවත් වුනා නම් කවදාවත් වැරදෙන්නේ නෑ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    11.gif