නාසා ඩොව්න් අභ්යයවකාශ යානය මෙ සතියේ වෙස්ටා ග්රහකය වෙත ලගා වෙයි.
වෙස්ටා යනු අඟහරු සහ බ්‍රහස්පති අතර ඇති ග්රහක වළල්ලේ ඇති ස්කන්ධයෙන් දෙවන ස්ථානය ගන්නා ග්රහකය යි.
වසර හතරක කාලයක් සැතපුම් බිලියන 1.6, කිලෝමීටර බිලියන 2.5 ක දුරක් ගෙවා මෙම ඩොව්න් යානය මේ සෙනසුරාදා පෙ:ව 01ට එයට ලන්වීමට නියමිතයි.
මෙම වෙස්ටා ග්රහකය ප්‍රමාණයෙන් කිලිමීටර 500 ක් තරම් විශාලයි.මෙම ගමනෙ අරමුණ නම් මුල් කාලයෙ විශ්වයේ පැවැත්ම ගැන අධ්‍යයනය කීරීමයි.විද්යයාඥයින්ගෙ මතයට අනුව මෙම ග්රහකය ගිනිකදු පිපිරීමකින් ඇතිවු ලාවා වලින් සැදුනු එකක් බවයි.ඊට අමතරව මෙම ග්රහක වලල්ලේ ඇති විශාලම ග්රහකය වන කෙසර් හි ජලය ඇති බවත් ඔවුන් විශ්වාස කරනවා.
සති හතක් පමණ කාලයක් පුරා ඩොව්න් යානය වෙස්ටා ග්රහකය නිරීක්ෂණය කල අයුරු ඔබට මෙම වීඩියෝවෙන් දැක ගත හැකිය.
වෙස්ටා වෙත ප්‍රථම වරට ලගාවෙන ඩොව්න් යානය හබල් දුරදක්නයෙන් ගත් වෙස්ටා හි චායාරූපයට වඩා හොද චායාරූපයක් ලබා ගැනීමට නියමිතය.