Breaking news *Dream star*

luksh

Active member
  • Derana Dream star season 3 තරගයේ අවසාන මහා තරගය

    Keshan Shashindra
    Shanika Udeesha
    Manuja Mahawattha

    තේරී පත් වී ඇත

    ඒ අනුව අවසාන මහා තරගය නියෝජනය කිරීමේ වාසනාව Tashni Chaturangi ට අහිමි විය

    නිල නොවන ආරන්චියක් උනාට කතාව ඇත්ත හොදේ
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඕව දැන් බලන්නෙ තරඟ කරන අයගේ පවුල් වල උදවිය විතරයි බං :lol:..මිනිස්සුන්ට දැන් එපා වෙලා තියෙන්නෙ දැන් ඔය මගුල් නවත්තන්න කාලෙ හරි:yes:
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ඕව දැන් බලන්නෙ තරඟ කරන අයගේ පවුල් වල උදවිය විතරයි බං :lol:..මිනිස්සුන්ට දැන් එපා වෙලා තියෙන්නෙ දැන් ඔය මගුල් නවත්තන්න කාලෙ හරි:yes:
    that's right machan