පුනර්භවය කියන්නේ පට්ට බොරුවක් කියලයි මට හිතෙන්නේ.අපි කොහොමද ආපහු එහෙම ඉපදෙන්නේ? අපි මැරුනට පස්සේ හෙවන් එකට යනවා.ඒක ටිකක් තර්කානූකූලයි.දිගටම මේ ලෝකේ ඉපදෙන එකේ අර්ථය මොකක්ද?
ඔයාට ඔය තියෙන ප්‍රශ්ණෙට උත්තරයක් ඕනේ නම් රිලිජස් සෙක්ෂන් එකේ අනික් මිනිස්සුන්ව කෝප නොවෙන විදිහට ත්‍රෙඩ් එකක් දාලා අහගන්න .... 
නිර්වාණය කියන්නෙත් ස්වර්ගය කියන්නෙත් එකම ස්ථානයකට. බුදුන් කියන්නෙත් සර්ව බලධාරි දෙවියන් වහන්සේගේ දේව පුත්‍රයෙක්. සිදිහත් කුමාරයා තව්තිසා කියන දේව ලෝකයෙන් ආවා කියලා සදහන් කරන නිසා එතුමන් වහන්සේ ස්වර්ගයේ සිට මෙහි අපිට ආලෝකය පෙන්වීම සඳහා ආවා වෙන්න පුලුවන්.දෙවියන් වහන්සේ ඉන්දියාවට බුදුන්ව එව්වා.යුරෝපයට ජේසුස් එවලා තියෙනවා.රෝප්;10653000 said:මෙහෙමයි ටොපොලොජි ඔයාට මේකෙන් වැඩක් නැත්තම් නොදී යන්න මම කිව්වනේ අද මාතර කකුළා කියලයි Andromedae කියලයි තවත් දෙකක් හදලා තිබ්බා ප්‍රශ්ණ ඇති නොකර යන්න මේකට අපි කියන්නේ ඔෆ් ටොපික් කරනවා කියලා ත්‍රෙඩ් පීලිපන්නනවා කියන්නේඔයාට ඔය තියෙන ප්‍රශ්ණෙට උත්තරයක් ඕනේ නම් රිලිජස් සෙක්ෂන් එකේ අනික් මිනිස්සුන්ව කෝප නොවෙන විදිහට ත්‍රෙඩ් එකක් දාලා අහගන්න ....
ටොපොලොජි නොවුනත් කමක් නෑ ඉතිං ලොල්
නිර්වාණය කියන්නෙත් ස්වර්ගය කියන්නෙත් එකම ස්ථානයකට. බුදුන් කියන්නෙත් සර්ව බලධාරි දෙවියන් වහන්සේගේ දේව පුත්‍රයෙක්. සිදිහත් කුමාරයා තව්තිසා කියන දේව ලෝකයෙන් ආවා කියලා සදහන් කරන නිසා එතුමන් වහන්සේ ස්වර්ගයේ සිට මෙහි අපිට ආලෝකය පෙන්වීම සඳහා ආවා වෙන්න පුලුවන්.දෙවියන් වහන්සේ ඉන්දියාවට බුදුන්ව එව්වා.යුරෝපයට ජේසුස් එවලා තියෙනවා.

අදහස දැක්වූවාට ස්තූතියි හැබැයි බෞද්ධ ධර්මයේ නිවන් සුවය කියලා කියන්නෙත් ක්‍රිස්තියානියේ ස්වර්ගස්ථවීම කියන්නෙත් දෙකක් .. ගැලපීමක් නැහැ. මේ ගැන වැඩි දුරටත් ගැඹුරුව දැනගන්න ඕනේ නම් ත්‍රෙඩ් එකක් දාන්න රිලිජස් සෙක්ෂන් එකේ
ස්වර්ගයෙම එක එක ප්‍රදේශ වෙන්න පුලුවන්.ඔයා කියන විදියට තව්තිසාව ස්වර්ගයනම් යාමය නිර්මානරතිය චාතුර්මහා රාජිකය මෙවා මොනාද
නිර්වාණය කියන්නෙත් ස්වර්ගය කියන්නෙත් එකම ස්ථානයකට. බුදුන් කියන්නෙත් සර්ව බලධාරි දෙවියන් වහන්සේගේ දේව පුත්‍රයෙක්. සිදිහත් කුමාරයා තව්තිසා කියන දේව ලෝකයෙන් ආවා කියලා සදහන් කරන නිසා එතුමන් වහන්සේ ස්වර්ගයේ සිට මෙහි අපිට ආලෝකය පෙන්වීම සඳහා ආවා වෙන්න පුලුවන්.දෙවියන් වහන්සේ ඉන්දියාවට බුදුන්ව එව්වා.යුරෝපයට ජේසුස් එවලා තියෙනවා.

වෙන්න පුලුවන්.ඒත් මූලික අරමුන එකයි. ඒ කියන්නේ සමාජයේ යහපත් පුරවැසියෙක් ලෙස සිටින එක. ටෙන්ත් කමාන්ඩ්මෙන්ට් එකයි, පන්සිල් පද පහයි එක සමානයි.
The Fourth Commandment : "Thou shalt honour thy parents"
The Fifth Commandment: "Thou shalt not steal"
The Sixth Commandment: "Thou shalt not commit adultery"
The Seventh Commandment: "Thou shalt not kill"
The Eighth Commandment: "Thou shalt not bear false witness"
The Ninth Commandment: "Thou shalt not covet thy neighbor’s house"
The Tenth Commandment: "Thou shalt not covet (or desire) thy neighbor’s wife, his manservant, or his maidservant, his ox, or his ass"
The Commandments of the Decalogue in general .
![]()
ස්වර්ගයෙම එක එක ප්‍රදේශ වෙන්න පුලුවන්.
ස්වර්ගයෙම එක එක ප්‍රදේශ වෙන්න පුලුවන්.
අනේ මට බුද්ධාගමයි, අපේ ක්‍රිස්තියන් ආගමයි එකයි කියලා කීවේ මම යාලු වෙලා ඉන්න ගර්ල්.එයා බෞද්ධ.මම ක්‍රිස්තියන්.ස්වර්ගය කියන සන්කල්පය කොහොමද කියන්න මම දන්නෙ නෑ එ උනාට බුද්දාගමෙ කියවෙන දිව්‍ය ලොක ගෑන සම්පුර්නයෙන් දෑන නොගත්තත් යම් යම් දේ දන්නව දිව්‍ය ලෝකය කියන්නෙ කාමාවචර ලෝක අතරට අයත් දිය ලොකයෙ උප්පත්තිය ලබන්නෙ මනුස්සයාමයි. අනික් දේ දිව්‍ය ලෝකයෙ ඉපදෙන සත්තවයා ද මරනයට පත්වෙනව. එ කියන්නෙ පුනරුත්පත්තියට පත් වෙනවා. එ කියන්නෙ ස්වර්ගය සහ අපෙ ඉගෑන්විමෙ තියෙන දිව්‍ය ලෝක කියන්නෙ සන්කල්ප 2.
අනේ මට බුද්ධාගමයි, අපේ ක්‍රිස්තියන් ආගමයි එකයි කියලා කීවේ මම යාලු වෙලා ඉන්න ගර්ල්.එයා බෞද්ධ.මම ක්‍රිස්තියන්.
මගේ තාත්ති බෞද්ධ පවුලක කෙනෙක්.මමී බර්ගර් ක්‍රිස්තියන්.විවාහයෙන් පස්සේ තාත්තා අම්මව බුද්ධාගමට ගත්තා.මට අවුරුදු 5දී තාත්තා ආමි එකේ ඉඳලා බැටල් එකකදි නැති වුනා.ඊට පස්සේ ආපහු අම්මා ක්‍රිස්තියන් වුනා.ඒක නිසා මමත් ක්‍රිස්තියන් වුනා.
නමුත් මගේ ගර්ල් බෞද්ධ පවුලක කෙනෙක්.එයාගේ වයස 17යි.එයා කියන්නේ මැරි කරන්න නම් මම එයාගේ ආගමට එන්න ඕනිලු.නැත්නම් ගෙදරින් කැමති වෙන එකක් නෑලු.
මට එයාව අමතක කරන්න බෑ.ඒක නිසා මම කීවා කමක් නෑ එන්නම් කියලා. එයා තමයි කීවේ ආගම් දෙක එකම ආගමක් කියලා. අපේ ගෙවල් දන්නේ නෑ තවම.
. එහෙම නෑත්තන් උබ දාලා යයි කියල ඔහොම කියනව ඈත්තෙ