පුනර්භවය පිලිබඳ අපූරු කතාවක්

sweets

Banned
Jul 2, 2011
297
160
0
පුනර්භවය පිලිබඳ අපූරු කතාවක්

20110716223407.png

20110716223435.png

20110716223513.png
 
Orionstar

Banned
Jul 14, 2011
529
13
0
පුනර්භවය කියන්නේ පට්ට බොරුවක් කියලයි මට හිතෙන්නේ.අපි කොහොමද ආපහු එහෙම ඉපදෙන්නේ? අපි මැරුනට පස්සේ හෙවන් එකට යනවා.ඒක ටිකක් තර්කානූකූලයි.දිගටම මේ ලෝකේ ඉපදෙන එකේ අර්ථය මොකක්ද?
 
මෙහෙමයි ටොපොලොජි ඔයාට මේකෙන් වැඩක් නැත්තම් නොදී යන්න මම කිව්වනේ අද මාතර කකුළා කියලයි Andromedae කියලයි තවත් දෙකක් හදලා තිබ්බා ප්‍රශ්ණ ඇති නොකර යන්න මේකට අපි කියන්නේ ඔෆ් ටොපික් කරනවා කියලා ත්‍රෙඩ් පීලිපන්නනවා කියන්නේ :lol: ඔයාට ඔය තියෙන ප්‍රශ්ණෙට උත්තරයක් ඕනේ නම් රිලිජස් සෙක්ෂන් එකේ අනික් මිනිස්සුන්ව කෝප නොවෙන විදිහට ත්‍රෙඩ් එකක් දාලා අහගන්න .... :lol:

ටොපොලොජි නොවුනත් කමක් නෑ ඉතිං ලොල්
 
Last edited:

Orionstar

Banned
Jul 14, 2011
529
13
0
රෝප්;10653000 said:

නිර්වාණය කියන්නෙත් ස්වර්ගය කියන්නෙත් එකම ස්ථානයකට. බුදුන් කියන්නෙත් සර්ව බලධාරි දෙවියන් වහන්සේගේ දේව පුත්‍රයෙක්. සිදිහත් කුමාරයා තව්තිසා කියන දේව ලෝකයෙන් ආවා කියලා සදහන් කරන නිසා එතුමන් වහන්සේ ස්වර්ගයේ සිට මෙහි අපිට ආලෝකය පෙන්වීම සඳහා ආවා වෙන්න පුලුවන්.දෙවියන් වහන්සේ ඉන්දියාවට බුදුන්ව එව්වා.යුරෝපයට ජේසුස් එවලා තියෙනවා.
 
smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83

    කව්ද කියන්නෙ බුද්ද දර්ශනෙයි කතොලික ආගමයි කියන්නෙ දෙකක් අනික බුද්දත්වයට කලින් තව්තිසාවෙහි වාසය කලා කියන එකෙන් කියන්නෙ නෑ සදාකාලිකවම එතන ඉදන් ආව කියල බුදු කෙනෙක් බුදු වෙන්න කලින් අවසානෙටම පහල වෙන දිව්ය ලෝකය තව්තිසාව

    ඔයා කියන විදියට තව්තිසාව ස්වර්ගයනම් යාමය නිර්මානරතිය චාතුර්මහා රාජිකය මෙවා මොනාද
     
    Last edited:

    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    වෙන්න පුලුවන්.ඒත් මූලික අරමුන එකයි. ඒ කියන්නේ සමාජයේ යහපත් පුරවැසියෙක් ලෙස සිටින එක. ටෙන්ත් කමාන්ඩ්මෙන්ට් එකයි, පන්සිල් පද පහයි එක සමානයි.

    The Fourth Commandment : "Thou shalt honour thy parents"
    The Fifth Commandment: "Thou shalt not steal"
    The Sixth Commandment: "Thou shalt not commit adultery"
    The Seventh Commandment: "Thou shalt not kill"
    The Eighth Commandment: "Thou shalt not bear false witness"
    The Ninth Commandment: "Thou shalt not covet thy neighbor’s house"
    The Tenth Commandment: "Thou shalt not covet (or desire) thy neighbor’s wife, his manservant, or his maidservant, his ox, or his ass"
    The Commandments of the Decalogue in general .

    :):):):)
     
    නිර්වාණය කියන්නෙත් ස්වර්ගය කියන්නෙත් එකම ස්ථානයකට. බුදුන් කියන්නෙත් සර්ව බලධාරි දෙවියන් වහන්සේගේ දේව පුත්‍රයෙක්. සිදිහත් කුමාරයා තව්තිසා කියන දේව ලෝකයෙන් ආවා කියලා සදහන් කරන නිසා එතුමන් වහන්සේ ස්වර්ගයේ සිට මෙහි අපිට ආලෝකය පෙන්වීම සඳහා ආවා වෙන්න පුලුවන්.දෙවියන් වහන්සේ ඉන්දියාවට බුදුන්ව එව්වා.යුරෝපයට ජේසුස් එවලා තියෙනවා.

    ඕක ඔයාගේ අදහස :) අදහස දැක්වූවාට ස්තූතියි හැබැයි බෞද්ධ ධර්මයේ නිවන් සුවය කියලා කියන්නෙත් ක්‍රිස්තියානියේ ස්වර්ගස්ථවීම කියන්නෙත් දෙකක් .. ගැලපීමක් නැහැ. මේ ගැන වැඩි දුරටත් ගැඹුරුව දැනගන්න ඕනේ නම් ත්‍රෙඩ් එකක් දාන්න රිලිජස් සෙක්ෂන් එකේ :)
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    ඔයා කියන විදියට තව්තිසාව ස්වර්ගයනම් යාමය නිර්මානරතිය චාතුර්මහා රාජිකය මෙවා මොනාද
    ස්වර්ගයෙම එක එක ප්‍රදේශ වෙන්න පුලුවන්.
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    නිර්වාණය කියන්නෙත් ස්වර්ගය කියන්නෙත් එකම ස්ථානයකට. බුදුන් කියන්නෙත් සර්ව බලධාරි දෙවියන් වහන්සේගේ දේව පුත්‍රයෙක්. සිදිහත් කුමාරයා තව්තිසා කියන දේව ලෝකයෙන් ආවා කියලා සදහන් කරන නිසා එතුමන් වහන්සේ ස්වර්ගයේ සිට මෙහි අපිට ආලෝකය පෙන්වීම සඳහා ආවා වෙන්න පුලුවන්.දෙවියන් වහන්සේ ඉන්දියාවට බුදුන්ව එව්වා.යුරෝපයට ජේසුස් එවලා තියෙනවා.

    :lol::lol::lol::lol:
    ඔය ඔළුව හැප්පිච්ච ගතිය හරියයි තව ටික දවසකින්............
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    වෙන්න පුලුවන්.ඒත් මූලික අරමුන එකයි. ඒ කියන්නේ සමාජයේ යහපත් පුරවැසියෙක් ලෙස සිටින එක. ටෙන්ත් කමාන්ඩ්මෙන්ට් එකයි, පන්සිල් පද පහයි එක සමානයි.

    The Fourth Commandment : "Thou shalt honour thy parents"
    The Fifth Commandment: "Thou shalt not steal"
    The Sixth Commandment: "Thou shalt not commit adultery"
    The Seventh Commandment: "Thou shalt not kill"
    The Eighth Commandment: "Thou shalt not bear false witness"
    The Ninth Commandment: "Thou shalt not covet thy neighbor’s house"
    The Tenth Commandment: "Thou shalt not covet (or desire) thy neighbor’s wife, his manservant, or his maidservant, his ox, or his ass"
    The Commandments of the Decalogue in general .

    :):):):)

    ඉගෑන්විම් දෙකෙ යම් යම් සමානත තියෙන්න පුලුවන් එහෙම උනා කියල බුද්දාගමයි කතොලික ආගමයි එකයි කියන්න බෑ

    හෑම ආගමකම ඉගෑන්විම අතරට "හොද" කියන දේ තරමක් දුරට සමානයි. මොකද උදාහරනයක් විදියට දෙමාපියන්ට සෑලකිම හොද දෙයක එක හෑම ආගමක්ම පිලිගන්නව.නමුත් හෑම දේම සමාන නෑ
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ස්වර්ගයෙම එක එක ප්‍රදේශ වෙන්න පුලුවන්.

    ස්වර්ගය කියන සන්කල්පය කොහොමද කියන්න මම දන්නෙ නෑ එ උනාට බුද්දාගමෙ කියවෙන දිව්ය ලොක ගෑන සම්පුර්නයෙන් දෑන නොගත්තත් යම් යම් දේ දන්නව දිව්ය ලෝකය කියන්නෙ කාමාවචර ලෝක අතරට අයත් දිය ලොකයෙ උප්පත්තිය ලබන්නෙ මනුස්සයාමයි. අනික් දේ දිව්ය ලෝකයෙ ඉපදෙන සත්තවයා ද මරනයට පත්වෙනව. එ කියන්නෙ පුනරුත්පත්තියට පත් වෙනවා. එ කියන්නෙ ස්වර්ගය සහ අපෙ ඉගෑන්විමෙ තියෙන දිව්ය ලෝක කියන්නෙ සන්කල්ප 2.
     
    navinish8915

    Member
    Feb 12, 2010
    18
    1
    0
    ස්වර්ගයෙම එක එක ප්‍රදේශ වෙන්න පුලුවන්.

    එතකොට ප්‍රේත ලෝකය ,ඇසුර ලෝකය,තිරච්චීණ යෝනි ,නරකයත් ස්වර්ගේ කොටස් වෙන්න ඇති...එහෙනම් අපරාදේ බං දෙවියන් වහන්සේ කියන විදියට ජීවත් වෙන්නේ..ඕන දෙයක් කරපල්ලා....නිකං ගොන් කතා කියන්න එපා...මේ මෝඩයට කියන දෙයක් තේරෙන්නේ නැති මන්ද බුද්ධිකයෙක්ද කොහෙද...reply නොකර ඉන්න කව්රුත් ...පිස්සොත් එක්ක මොන කතාද..
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    ස්වර්ගය කියන සන්කල්පය කොහොමද කියන්න මම දන්නෙ නෑ එ උනාට බුද්දාගමෙ කියවෙන දිව්ය ලොක ගෑන සම්පුර්නයෙන් දෑන නොගත්තත් යම් යම් දේ දන්නව දිව්ය ලෝකය කියන්නෙ කාමාවචර ලෝක අතරට අයත් දිය ලොකයෙ උප්පත්තිය ලබන්නෙ මනුස්සයාමයි. අනික් දේ දිව්ය ලෝකයෙ ඉපදෙන සත්තවයා ද මරනයට පත්වෙනව. එ කියන්නෙ පුනරුත්පත්තියට පත් වෙනවා. එ කියන්නෙ ස්වර්ගය සහ අපෙ ඉගෑන්විමෙ තියෙන දිව්ය ලෝක කියන්නෙ සන්කල්ප 2.
    අනේ මට බුද්ධාගමයි, අපේ ක්‍රිස්තියන් ආගමයි එකයි කියලා කීවේ මම යාලු වෙලා ඉන්න ගර්ල්.එයා බෞද්ධ.මම ක්‍රිස්තියන්.
    මගේ තාත්ති බෞද්ධ පවුලක කෙනෙක්.මමී බර්ගර් ක්‍රිස්තියන්.විවාහයෙන් පස්සේ තාත්තා අම්මව බුද්ධාගමට ගත්තා.මට අවුරුදු 5දී තාත්තා ආමි එකේ ඉඳලා බැටල් එකකදි නැති වුනා.ඊට පස්සේ ආපහු අම්මා ක්‍රිස්තියන් වුනා.ඒක නිසා මමත් ක්‍රිස්තියන් වුනා.
    නමුත් මගේ ගර්ල් බෞද්ධ පවුලක කෙනෙක්.එයාගේ වයස 17යි.එයා කියන්නේ මැරි කරන්න නම් මම එයාගේ ආගමට එන්න ඕනිලු.නැත්නම් ගෙදරින් කැමති වෙන එකක් නෑලු.
    මට එයාව අමතක කරන්න බෑ.ඒක නිසා මම කීවා කමක් නෑ එන්නම් කියලා. එයා තමයි කීවේ ආගම් දෙක එකම ආගමක් කියලා. අපේ ගෙවල් දන්නේ නෑ තවම.
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ubath maara lassana vidiyata minissu andanna hadanava neda
    minissu otuvo kiyalada hithan inne
    Camel-Face.jpg
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    අනේ මට බුද්ධාගමයි, අපේ ක්‍රිස්තියන් ආගමයි එකයි කියලා කීවේ මම යාලු වෙලා ඉන්න ගර්ල්.එයා බෞද්ධ.මම ක්‍රිස්තියන්.
    මගේ තාත්ති බෞද්ධ පවුලක කෙනෙක්.මමී බර්ගර් ක්‍රිස්තියන්.විවාහයෙන් පස්සේ තාත්තා අම්මව බුද්ධාගමට ගත්තා.මට අවුරුදු 5දී තාත්තා ආමි එකේ ඉඳලා බැටල් එකකදි නැති වුනා.ඊට පස්සේ ආපහු අම්මා ක්‍රිස්තියන් වුනා.ඒක නිසා මමත් ක්‍රිස්තියන් වුනා.
    නමුත් මගේ ගර්ල් බෞද්ධ පවුලක කෙනෙක්.එයාගේ වයස 17යි.එයා කියන්නේ මැරි කරන්න නම් මම එයාගේ ආගමට එන්න ඕනිලු.නැත්නම් ගෙදරින් කැමති වෙන එකක් නෑලු.
    මට එයාව අමතක කරන්න බෑ.ඒක නිසා මම කීවා කමක් නෑ එන්නම් කියලා. එයා තමයි කීවේ ආගම් දෙක එකම ආගමක් කියලා. අපේ ගෙවල් දන්නේ නෑ තවම.

    එහෙම දෙකම එකනම් බුද්දාගම කතොලික කියල දෙකක් තියෙන්න විදියක් නෑනෙ. ආගම් දෙකක් ඉගෑන්විම් දෙකක්. උබෙ ලව් එක ගෑන ඉතින් මන් දන්නෙ නෑ. හෑබෑයි ශුවර් එකටම ඔය කෙල්ල කිසිම ආගමක් ගෑන හරි හෑටි අවබොදයක් නෑ:dull:. එහෙම නෑත්තන් උබ දාලා යයි කියල ඔහොම කියනව ඈත්තෙ:rolleyes: