Get ElaKiri Free SMS Updates/Alerts

Status
Not open for further replies.

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ කතාව ඇත්ත එකක් ද බොරු එකක් ද ?
    මේක ඇත්ත නම් ඔයා කොහොම ද දැන ගත්තේ මේ වගේ ඇලට් සිස්ටම්.. එකක් ෆොන් එකට තියෙනවා කියලා..
    අනික මේකට මුදලක් අය කරනවා ද.. ?
    පළවෙනි මෙසෙජ් එකට නම් අය කිරිමක් කරයි..
    ඊට පස්සේ එන ඇලට්ස් වලට ?
    මේකත් හරියට එෆ්.බි. එකේ අප්ඩෙට් වෙන ඇලට් වගේ ද ?
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේක සිරාද බං?

    ඒක තමයි මටත් තියෙන ගැටළුව..
    ත්‍රේඩ් එක දැම්ම කෙනා නම් කිව්වා සිරා කියලා.
    ඒත් ශුවර් නෑ මට නම්..
    ත්‍රේඩ් එක දැම්ම යාලුවාව ශුවර් නැති හින්දා නෙවෙයි..
    මේ කතාව ශුවර් නැති හින්දා..
     

    ::neXGen::

    Well-known member
  • Jun 24, 2010
    4,454
    420
    83
    මේ කතාව ඇත්ත
    ටෝටල් ෆ්‍රී
    එළකිරි එකට අපු අලුත් සින්දු ඔයාලට එනවා
    ෆිර්ස්ට් <follow elakiri> 40404 ඒකට සුළු ගණක කපගන්ව. Mobitel නම් Rs. 0.60
    ඊට එන හැම එකක්ම ෆ්‍රී
    මාසික ගාස්තු නැහැ
    tax නැහැ
    sms කරලා බැලුවොත් වටහා ගන්ඩ පුළුවන් මොකද ඇත කතාව කියලා හකි හකි
    :love::love:

    මේ කතාව ඇත්ත එකක් ද බොරු එකක් ද ?
    මේක ඇත්ත නම් ඔයා කොහොම ද දැන ගත්තේ මේ වගේ ඇලට් සිස්ටම්.. එකක් ෆොන් එකට තියෙනවා කියලා..
    අනික මේකට මුදලක් අය කරනවා ද.. ?
    පළවෙනි මෙසෙජ් එකට නම් අය කිරිමක් කරයි..
    ඊට පස්සේ එන ඇලට්ස් වලට ?
    මේකත් හරියට එෆ්.බි. එකේ අප්ඩෙට් වෙන ඇලට් වගේ ද ?

    මේක සිරාද බං?
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ කතාව ඇත්ත
    ටෝටල් ෆ්‍රී
    එළකිරි එකට අපු අලුත් සින්දු ඔයාලට එනවා
    ෆිර්ස්ට් <follow elakiri> 40404 ඒකට සුළු ගණක කපගන්ව. Mobitel නම් Rs. 0.60
    ඊට එන හැම එකක්ම ෆ්‍රී
    මාසික ගාස්තු නැහැ
    tax නැහැ
    sms කරලා බැලුවොත් වටහා ගන්ඩ පුළුවන් මොකද ඇත කතාව කියලා හකි හකි :love::love:

    මේ සයිට් එකේ ඇඩ්මින් සහෝදරයා වත් නොකිව්ව දෙයක් ඔයා කිව්ව හින්දායි සැක..
    අනික මේ ගැන ඔයා කොහොම ද දන්නේ කියලා ඇහුව ප්‍රශ්නයට වුනත් හරි හැටි උත්තරයක් තවම ලැබුනේ නෑ..
    ඒ හින්දා තවත් ප්‍රශ්නයක්...
    හි. හි..
    හරි බලමු කෝ.. මේවා ඇක්ටිවෙට් කරලා කට්ටිය දාන කමෙන්ට්ස්..
    ඒ අනුව ක්‍රියාත්මක වෙන්නම්..
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මේ කතාව ඇත්ත එකක් ද බොරු එකක් ද ?
    මේක ඇත්ත නම් ඔයා කොහොම ද දැන ගත්තේ මේ වගේ ඇලට් සිස්ටම්.. එකක් ෆොන් එකට තියෙනවා කියලා..
    අනික මේකට මුදලක් අය කරනවා ද.. ?
    පළවෙනි මෙසෙජ් එකට නම් අය කිරිමක් කරයි..
    ඊට පස්සේ එන ඇලට්ස් වලට ?
    මේකත් හරියට එෆ්.බි. එකේ අප්ඩෙට් වෙන ඇලට් වගේ ද ?
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ කතාව ඇත්ත එකක් ද බොරු එකක් ද ?
    මේක ඇත්ත නම් ඔයා කොහොම ද දැන ගත්තේ මේ වගේ ඇලට් සිස්ටම්.. එකක් ෆොන් එකට තියෙනවා කියලා..
    අනික මේකට මුදලක් අය කරනවා ද.. ?
    පළවෙනි මෙසෙජ් එකට නම් අය කිරිමක් කරයි..
    ඊට පස්සේ එන ඇලට්ස් වලට ?
    මේකත් හරියට එෆ්.බි. එකේ අප්ඩෙට් වෙන ඇලට් වගේ ද ?

    :lol: ඕන්න කොපි කැට් පොර බැස්සා ගේමට..
    දැන් ඉතින් කියයි මේවා කොපි නෙවෙයි පරිවර්තන කියලා..
    :baffled:
    නැත්නම් අලුත් එකකුත් හදාගෙන ඇති කියවන්න..:rolleyes:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :lol: ඕන්න කොපි කැට් පොර බැස්සා ගේමට..
    දැන් ඉතින් කියයි මේවා කොපි නෙවෙයි පරිවර්තන කියලා..
    :baffled:
    නැත්නම් අලුත් එකකුත් හදාගෙන ඇති කියවන්න..:rolleyes:
    :oo: ඇයි මේකම කලින් කවුරුහරි දාලා තිබ්බද
    :lol::lol:
     

    ::neXGen::

    Well-known member
  • Jun 24, 2010
    4,454
    420
    83
    මේ කතාව ඇත්ත එකක් ද බොරු එකක් ද ?
    මේක ඇත්ත නම් ඔයා කොහොම ද දැන ගත්තේ මේ වගේ ඇලට් සිස්ටම්.. එකක් ෆොන් එකට තියෙනවා කියලා..
    අනික මේකට මුදලක් අය කරනවා ද.. ?
    පළවෙනි මෙසෙජ් එකට නම් අය කිරිමක් කරයි..
    ඊට පස්සේ එන ඇලට්ස් වලට ?
    මේකත් හරියට එෆ්.බි. එකේ අප්ඩෙට් වෙන ඇලට් වගේ ද ?

    ado ubath arugey prashna tika copy past kara ney :(
    just try karala balang .. GT update karoth sms ei ..
    nathuwa mang kohameda update karaney :(

    boru seen ekak wage..

    :angry::angry: boru nokiya .. :growl::growl:
     
    Last edited:

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    සිරාද මේ සීන් එක..බලමු....
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    14.gif
    සිරාද මේ සීන් එක..බලමු....

    කෝ මේ ක්‍රියාව කරලා බලපු අයගෙන් කිසිම කතා බහාක් වත් නෑ නේ..
    සමහර අය රෙප් දිලාත් තියෙනවා..
    මේකට විසදුම අන්තිමේදි අපිට ලැබෙන්නේ..
    ඇඩ්මින් සහෝදරයාගෙන් ම තමයි..
    මේ ත්‍රේඩ් එක එළකිරි අඩවියේ ඇඩ්මින් සහෝදරයා දැක්කා නම් මේ කතාවේ ඇත්ත නැත්ත අපිට තේරුම් කරයි..
    ඒතකම් බලාගෙන ඉන්න
    යි තියෙන්නේ..
     
    Status
    Not open for further replies.