machan mata athi wasiyak na,mama meka denne private trackers use karana ayata goda enna,adu ratio walata ban wei ne nattham
නැ මචන් අවුලක් හිතන්න එපා..නොදන්න කමට ඇහුවේ..

machan mata athi wasiyak na,mama meka denne private trackers use karana ayata goda enna,adu ratio walata ban wei ne nattham

සෙම වැඩි උනා ඊයේ සීන් එකෙන්. අද දුමක් දාන්නත් බෑkawadada,adada?

oya monada use karana trackers
මෙහෙමයි මචන් මූ මේ දෙන එක aka සීඩ් පෙට්ටිය මූ ගන්නේ සල්ලි දීලා. පබ්ලික් වල වගේ නෙමෙයි ප්රයිවට් වල අප්ලෝඩින් තියෙන්න ඕනි ඩවුන් එකට වඩා. ඉතින් උඹට පුලුවන්ද උඹේ මොබයිල් බ්රෝඩ්බෑන්ඩ් එකෙන් අප් කරන්න . බෑනේනැත..public torrent පමනි..
එක බැලුවා..ඔහොම කලා කියලා මුදල්මය වාසියක් හරි වෙන මොනවා හරි වාසියක් තියෙනවා ද?? නැතනම් සමාජ සේවයක් ද?
![]()
අන්න එතනදි තමා ඔයාට මේ පෙට්ටිය වැදගත් වෙන්නේ, මේකේන් 1GBPS speed එකකින් ෆයිල් එක අප් කරනවා ඩවුන් කරගෙන. එහෙම කරගන්නේ උන්ගේ සර්වර් එකකට
තාම තේරෙන්නේ නැද්ද. උඹ බැඳලද. එහෙම නැත්නම් උඹට ජීවිතේට වැඩියෙන්ම දෙවෙනියට වටින් පෙට්ටිය තමා මේක. ෆස්ට් එක කියන්න ඕනි නෑනේ

mehemai machan,public sites walin down karanawa nam meka wadagath na,eath oya private sites use karanawa nam wadagth,private sites wala oya anivaryen seed karanna epai,lankawe connection walin upload karana eka amarui ne,seedbox ekakin wenne fast connection ekakin upload download wena ekaAdo mata me seen eka tama hariyata meter na....... meken mata wena wasiya mokakda??? mama patta widihata normal torrent download karana ekek. aneee kiyala dipanko
මෙහෙමයි මචන් මූ මේ දෙන එක aka සීඩ් පෙට්ටිය මූ ගන්නේ සල්ලි දීලා. පබ්ලික් වල වගේ නෙමෙයි ප්රයිවට් වල අප්ලෝඩින් තියෙන්න ඕනි ඩවුන් එකට වඩා. ඉතින් උඹට පුලුවන්ද උඹේ මොබයිල් බ්රෝඩ්බෑන්ඩ් එකෙන් අප් කරන්න . බෑනේඅන්න එතනදි තමා ඔයාට මේ පෙට්ටිය වැදගත් වෙන්නේ, මේකේන් 1GBPS speed එකකින් ෆයිල් එක අප් කරනවා ඩවුන් කරගෙන. එහෙම කරගන්නේ උන්ගේ සර්වර් එකකට
තාම තේරෙන්නේ නැද්ද. උඹ බැඳලද. එහෙම නැත්නම් උඹට ජීවිතේට වැඩියෙන්ම දෙවෙනියට වටින් පෙට්ටිය තමා මේක. ෆස්ට් එක කියන්න ඕනි නෑනේ
![]()
lmaomehemai machan,public sites walin down karanawa nam meka wadagath na,eath oya private sites use karanawa nam wadagth,private sites wala oya anivaryen seed karanna epai,lankawe connection walin upload karana eka amarui ne,seedbox ekakin wenne fast connection ekakin upload download wena eka
ela ela dan theruna....... dan uba dena seedbox ekenuth dowloading tiyenawada???