Free Seedbox to All Elakirians

Vote Plz


  • Total voters
    174

TROJAN-MAN

Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    ශ්‍රී ලංකාවේ ෆෝරම් ඉතිහාසයේ ප්‍රථම වතාවට එලකිරි.කොම් සාමාජික ටොරෙන්ට් යූසර්ස් ලට Free Seedbox දෙන්න තමයි හදන්නෙ.
    තාමත් සීඩ්බොක්ස් කියන්නෙ මොකක්ද කියල හරි අවබෝධයක් නැතුව කවුරුහරි ඉන්නව නම් මේ ත්‍ර්ඩ් එක බලන්න.


    http://i.imgur.com/9jXYT.jpg



    මේ සීඩ් බොක්ස් එකේ විස්තර ටිකක් කියන්නම්.

    සීඩ් බොක්ස් එකට යොදා ගන්නේ 1Gbps ඉන්ටනෙට් කනෙක්ශන් එකක් තියන ලයින් එකක්.
    rutorrent තමයි මේ සීඩ් බොක්ස් එකේ torrent client එක විදිහට ඉන්ස්ටෝල් කරල තියෙන්නෙ.

    Seedbox එක යූස් පුලුවන් Private Torrent Tracker වලට විතරයි. තමන් යූස් කරන ප්‍රයිවට් ට්‍රකර් එකේ ratio එක හදා ගන්න වගේම හොද buffer එකක් ගොඩ නගා ගන්න අවස්ථාවක්!!




    සීඩ් බොක්ස් එක යූස් කිරීමට අපේක්ෂා කරන අයට...


    • Seedbox එක යූස් කරන්න කැමති නම් මේ ත්‍ර්ඩ් එකේදී ඉල්ලීම් කරන්න
    • Seedbox එක යූස් කරන Private torrent tracker එකත් , එම ට්‍රකර් එකේ statistics සහිත screen shot එකක් පෝස්ට් කල යුතුයි. (user name එක ඉවත් කර පෝස්ට් කරන්න.)
    • සීඩ්බොක්ස් එක යූස් කිරිමට දෙනු ලබන කාලය මා විසින් තිරනය කරනු බලයි ( සතියක සිට මසයක කාල සීමාවක් දක්වා)
    • සීඩ්බොක්ස් access වීමට මෙම්බර්ස්ලා තෝරා ගැනීම ඉහත කරුණු සලකා බලා මා විසින් සිදු කරනු ලබයි.
    • නියමිත පරිදි පාවිච්චි කරන යූසර්ස් ලට seedbox එකේ FTP access පවා දෙනු ඇත. :D


    දැනට අනිකුත් ක්‍රම මගින් තමන්ගේ ratio එක අටවගෙන ඉන්න එලකිරි.කොම් මෙම්බර්ස්ලට ලොකු චාන්ස් එකක්. සතියක් වගේ ඇතුලත 1TB අප්ලෝඩ් කරන එක 1Gbps ලයින් එකක් තියන Seedbox එකක් යූස් කරල ලේසියෙන්ම පුලුවන්.


    නිකරුනේ PM නොදමන්න. සිඩ් බොක්ස් පිලිබද ඉල්ලීම ත්‍ර්ඩ් එකේ ඉහත සදන් විස්තර සමග ඉල්ලන්න.
    නිකරුනේ ඉල්ලීම් නොකරන්න
    Disclaimer
    මෙම සීඩ් බොක්ස් එක ඕනෑම අවස්ථාවක පෙර දැනුම්දීමකින් තොරව අවලංකු කිරීමට මාහට බලය ඇතිබව කරුණාවෙන් සලකන්

    මම එළකිරි එකේ අයට සීඩ් බොක්ස් දෙන්නෙ කිසි දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි, ඒක නිසා cheat කරන්න එපා, මම ස්ක්‍රීන් ශොට් ඉල්ලුවහම නොදී ඉන්නත් එපා මොකද මම එහෙම ඉල්ලන්නෙ හොදටම ශුවර් කරගන්න, බැරිවෙලාවත් වැරදි අයට දීල server එක crash වුනොත් ඒකෙන් පාඩුව වෙන්නෙ මටයි, ඒ වගේම සිඩ් බොක්ස් දුන්න අනිත් අයටත් ඒව නැති වෙනව, තව මට රෙප් වල කමෙන්ට් වලින් සහ PM වලින් සීඩ් බොක්ස් විස්තර දෙන්න කියල එවන්න එපා, ඕන අය ත්‍රෙඩ් එකේ කියල තියෙන විදිහට ඇප්ලයි කරන්න

    1.kosandpol
    2.nexgen
    3.rovin
    4.amilabanuka
    5.rockcity68
    6.tharaka bilesh
    7.cj4ever
    8.hasitha dimantha
    9.hashan dis
    10.creativeN
    11.Thief
     
    Last edited:

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :angry: පික් සයිස් එක අඩු කරපන් මචන්, පොරොන්දු වෙච්ච නමත් නෑ:(

    මොනා උනත් මේ වගේ එකක් නිකන් දෙනවා දැක්කමයි. පට්ට මචන්. රෙප් +
     
    Last edited:
    • Like
    Reactions: IIO2+O2/1LNO

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    එල වැඩක් ට්‍රොජා. මේ වගේ සත්කාරක වැඩ කරන එවුන් නැ අද හොයගන්න ;)
     
    • Like
    Reactions: IIO2+O2/1LNO

    ::neXGen::

    Well-known member
  • Jun 24, 2010
    4,454
    420
    83
    Matath Oney

    24ouaeo.jpg


    29njdog.jpg
     
    Last edited:

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    :angry: පික් සයිස් එක අඩු කරපන් මචන්, පොරොන්දු වෙච්ච නමත් නෑ:(

    මොනා උනත් මේ වගේ එකක් නිකන් දෙනවා දැක්කමයි.
    :angry:
     
    Last edited:

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    :angry: පික් සයිස් එක අඩු කරපන් මචන්, පොරොන්දු වෙච්ච නමත් නෑ:(

    මොනා උනත් මේ වගේ එකක් නිකන් දෙනවා දැක්කමයි. ලකියා ඉස්සර මට එකක් දීලා මාසෙකට 750ක් ගත්තා
    :lol::lol: adu kara ban