තරින්ද 76 ට ලොකු ප්‍රශ්නයක්~

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :( :( mama sms alert eka apu gaman recover kara... gedara awith balana kota apahu hacked !! :angry: :angry: Facebook n Email :( :(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මගේ අර වෛරස් සීන් එකක් වෙලා හෙල්පක් දැම්මා උඔලට මතකද?
    ඒකේ ඒ සීන් එක ඇවිල්ලා තියෙන්නේ වින්ඩෝස් සෙවන් එක ඇක්ටිව් කරන්න දාපු සොෆ්ට්වෙයාර් එකෙන්
    ඒක මං රීස්ටෝර් පොයින්ට් එකකට ගිහ්න් රීස්ටෝර් කලාම සීන් එක හරි ගියා
    නිකන් දෙන ඒවායි අළුත් අයිඩී වලින් දෙන ඒවායි කෙලින්ම බාන්න යන්න එපා
    ඒවගේ මොනවා තියෙනවද දන්නෑ
    සමහර ඒවා ගාඩ් වලින් අල්ලන්නෙත් නෑ

    aniwa :( mewwa apita honda padam :(
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    aniwa :( mewwa apita honda padam :(


    14.gif
    මචෝ උඹ ආවද?
    මේ උඹමද?

     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොහොමද උනේ කියලා මීටර් නැත්ද...?

    mama software download kare iye...ada mokuth ma download kare na :no: sms alert ekak awa FB log una kiyala..apu gaman langa thiyena pc ekakin connect wela ikmanata recover kara gedara ewilla balanakota apahu hacked ....