තරින්ද 76 ට ලොකු ප්‍රශ්නයක්~

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
මගෙත් ටිකකට කලින් කවුරුහරි හුයන්නෙක් පාස්වර්ඩ් එක වෙනස් කරලා බන්,බොහොම අමාරුවෙන් රිකවර් කරගත්තේ
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    තරින්ද උඹ නේද ත්‍රෙඩ් දැම්මෙ Zemana Anti key gen සොෆ්ට් එක ගැන ? එහෙම එකේත් උබ කී ලොගර් එකක් කෑවද ?
    :rolleyes::nerd::nerd: