මචන්ලා....

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    :yes::yes::yes::yes::yes::yes::yes:
    අනිවා බං
    බාන්න දෙන ෆයිල්ස් වල තත්වේ දැනගන්න මොකක් හරි ජිජිබිරිස් එකක් දාන්න ඕනි:nerd:

    14.gif
    අනිවා..ඒක නෙවේ උඹේ පරණ account එකේ pwd එක forget pwd වලින් ගන්න බැරිද බන්?:oo:
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    ඔව් අපි දන්නවා
    උඔ ඉතින් කුමාරගේ පැත්තේනේ
    මට ආරචියි සීන් එකක්:P:P:P
    කතාව ඇත්තද බන්? මටත් වටින් පිටින් පොඩි නිවුස් ටිකක් ආවා තමා
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    මම ආකර්ෂණය වන්නේ විරුද්ධ ලින්ගිකයන්ට පමණයි..උඹලා වගේ සමනල නෙවේ මං :angry:
     
    sudupusa

    Member
    Jul 19, 2011
    101
    5
    0
    මහනුවර නගරය
    14.gif
    අනිවා..ඒක නෙවේ උඹේ පරණ account එකේ pwd එක forget pwd වලින් ගන්න බැරිද බන්?:oo:
    ඒකෙන් ගන්න බෑ මහිතේ
    ඒකෙන් ලොග් උනේ නෑනේ ටයිප් කරලා
    බ්‍රවුසර් එකේ පාස්වර්ඩ් හිස්ට්‍රි එක බලන්න පුළුවන්නම් ගන්න පුළුවන් වෙයි
    ඒකත් ශුවර් නෑ
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඒකෙන් ගන්න බෑ මහිතේ
    ඒකෙන් ලොග් උනේ නෑනේ ටයිප් කරලා
    බ්‍රවුසර් එකේ පාස්වර්ඩ් හිස්ට්‍රි එක බලන්න පුළුවන්නම් ගන්න පුළුවන් වෙයි
    ඒකත් ශුවර් නෑ

    14.gif
    අවුලක්ම උනොත් GTRZ අය්යා උදව් කරයි..බය නැතුව හිටපන් පුසා...:)
     
    :( රොෂාන් කිව්වානම් තවත් කතා දෙකක් නැහැ මොකද රොෂාන්ව හැක් කරා කිව්වාම මං උගෙන් ප්‍රශ්ණ තොගයක් ඇහුවා ඒ මූම තමයි අනේ පූසෝ රෙප් 10 කොටුව පැන්නුවා විතරයි :( ඒ මදිවට ඒකනේ උඹගේ අනන්‍යතාවය :( ඒක නැත්තං උඹ මීයෙක් වගේ :baffled::(

    දැං උඹලා දෙන්නම කියපං උඹලා දෙන්නා එළකිරියෙන් බාපු දේවල් පූසා පාස් චේන්ජ් කරා කිව්වට කමක් නැහැ ඒක කියන්න

    මම නම් මෙහෙන් කිසිම මගුලක් බාන්නේ නැහැ ස්ටාෆ් එකේ අය අප් කරන ඒවා තමා 100% ට්‍රස්ටඩ් මෙහේ අය දාන ත්‍රෙඩ්වල :) ආසා හිතෙන දෙයක් තිවුනොත් කරන්නේ සර්ච් කරලා ට්‍රස්ටඩ් අප්ලෝඩර් කෙනේක් දාපුවා බාගන්නවා :dull: ඉන්පස්සේ ත්‍රෙඩ් ඔව්නර්ට රෙප් පොයින්ට් එකක් ඇඩ් කරනවා :) කණගාටුවෙන් වුනත් කියන්න වෙනවා අද තත්ත්වෙ ඒකයි ස්ටාෆ් එක හැර කාවවත් විස්වාස නැහැ හැමෝම අනික් අයගේ පෞද්ගලිකත්වයට හේතුවකින් තොරව ඇගිලි ගහනවා :frown::frown: බූරුවෝ හැකින් සහ ප්‍රෝග්‍රෑමින් ඉගනගත්තාම ඔහොම තමයි :frown: කාලකණ්නි හේතුවක් නැතුව අහිංසක උන්ව හැක් කරනවා :growl::growl::growl:

    ඉතිං පූසෝ උඹ ඇඩ්මින්ට කිව්වා වගේ නෙවෙයි වෙරිෆයි කරන්න උට උඹේ තොරතුරු එහෙමත් දෙන්නවෙයි සමහර විට :dull: ජීටීගේ වෝල් එකේ මැසේජ් එකක් දාපං මොකක් උනත් දවසක් දෙකක් යන්න ඇරලා තමයි රිකවර් කරලා දෙන්නේ මොකද ජිල්මාට් කාරයොන්ගෙන් පිරිලා නිසා ලංකාව
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    හරි හරි ඉතින්
    අපි ඔන්න පිළිගත්තා:lol::lol::lol::lol:

    :angry:
    14.gif
    අන්න එහෙම වරෙන්..

    ඌට ඊමේල් එකේ පාස්වර්ඩ් මතක නෑ කියන්නේ.Security Question වල උත්තරත් අමතකළු

    14.gif
    ඔව් ඉතින් හොර පුසියෝ කි දෙනෙකුගේ නම් මතක තියාගන්නද?:angry:
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    රෝප්;10665386 said:
    :( රොෂාන් කිව්වානම් තවත් කතා දෙකක් නැහැ මොකද රොෂාන්ව හැක් කරා කිව්වාම මං උගෙන් ප්‍රශ්ණ තොගයක් ඇහුවා ඒ මූම තමයි අනේ පූසෝ රෙප් 10 කොටුව පැන්නුවා විතරයි :( ඒ මදිවට ඒකනේ උඹගේ අනන්‍යතාවය :( ඒක නැත්තං උඹ මීයෙක් වගේ :baffled::(

    දැං උඹලා දෙන්නම කියපං උඹලා දෙන්නා එළකිරියෙන් බාපු දේවල් පූසා පාස් චේන්ජ් කරා කිව්වට කමක් නැහැ ඒක කියන්න

    මම නම් මෙහෙන් කිසිම මගුලක් බාන්නේ නැහැ ස්ටාෆ් එකේ අය අප් කරන ඒවා තමා 100% ට්‍රස්ටඩ් මෙහේ අය දාන ත්‍රෙඩ්වල :) ආසා හිතෙන දෙයක් තිවුනොත් කරන්නේ සර්ච් කරලා ට්‍රස්ටඩ් අප්ලෝඩර් කෙනේක් දාපුවා බාගන්නවා :dull: ඉන්පස්සේ ත්‍රෙඩ් ඔව්නර්ට රෙප් පොයින්ට් එකක් ඇඩ් කරනවා :) කණගාටුවෙන් වුනත් කියන්න වෙනවා අද තත්ත්වෙ ඒකයි ස්ටාෆ් එක හැර කාවවත් විස්වාස නැහැ හැමෝම අනික් අයගේ පෞද්ගලිකත්වයට හේතුවකින් තොරව ඇගිලි ගහනවා :frown::frown: බූරුවෝ හැකින් සහ ප්‍රෝග්‍රෑමින් ඉගනගත්තාම ඔහොම තමයි :frown: කාලකණ්නි හේතුවක් නැතුව අහිංසක උන්ව හැක් කරනවා :growl::growl::growl:

    ඉතිං පූසෝ උඹ ඇඩ්මින්ට කිව්වා වගේ නෙවෙයි වෙරිෆයි කරන්න උට උඹේ තොරතුරු එහෙමත් දෙන්නවෙයි සමහර විට :dull: ජීටීගේ වෝල් එකේ මැසේජ් එකක් දාපං මොකක් උනත් දවසක් දෙකක් යන්න ඇරලා තමයි රිකවර් කරලා දෙන්නේ මොකද ජිල්මාට් කාරයොන්ගෙන් පිරිලා නිසා ලංකාව

    මම ඩවුන්ලෝඩ් කරන්නෙත් නෑ බං මොකෙක්වත් දාන ඒවා,මගේ පාස්වර්ඩ් එක වෙන එකෙක් අතට ගිහිං තියෙන්නේ මගේම වැරැද්දෙන්
     
    Jaguar Paw

    Banned
    Jul 17, 2011
    102
    11
    0
    OUT OF EK FOREVER
    මේකේ අය මගේ account එකත් hack කරන්න ගියා. lol
    Key loggers දෙන අයගෙන් ගන්න එපා. (especially from Migara ,No offence sorry migara but that's what most of people say)
    http://keepass.info/
    මේක use කරන්න password store කරන්න.