skype එකේ සිංහලෙන් chat කරමු...

rab

Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    skype එකේ සිංහලෙන් chat කරමු...

    මේක දන්නේ නැති අයට වැදගත් වේවි..:):)

    මුලින්ම අපි google transliteration IME (576 kb) install කරගන්න ඕන.. මේක Windows XP, Vista සහ Windows 7 යන මෙහෙයුම් පද්ධති වල ක්‍රියාත්මක කල හැකියි..

    download කරන්න කලින් "sinhala" භාෂාව තෝරාගන්න..
    මෙන්න link ඒක:
    http://www.google.com/ime/transliteration/

    file ඒක save කර ගත්තම skype විතරක් නෙවේ Elakiri thread වලත් සිංහලෙන් ලියන්න පුළුවන්..

    දැන් skype log වෙලා Tools-->Options-->IM & SMS-->IM appearence ගිහිල්ලා "change font" click කරන්න. size 12 ට දාගත්තම වැඩේ ඉවරයි..

    ආයේ English ලියන්න ඕන නම් shift+alt ඔබන්න..
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    eka_hondai.gif


    එල
     

    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    browser ekakadi use karanne kohamada

    oya use karanne firefox kiyala hithamu,, elakiri hari facebook hari log wela sinhalen comment karanna puluwan..
    shift+alt gahala sinhala/english maaru karala liyannath puluwan:):)
     
    Last edited:

    eltonjuwal

    Active member
  • Mar 17, 2011
    438
    53
    28
    මේක නියමෙට වැඩ ඔන්න මමත් සිංහලෙන් ටෛප් කළා