puluwan nam thiaya ganna.mokada me dawaswala market eka down.tmarket eka hoda wenakota profit thiyagena sell karanna![]()
+++mchn me dawasawala RICH ganna eka labada?tawa adu weida?


Price Bands
When a share price moves by a large amount in one day, for eg: like Share X did (around 55%) the SEC imposes a rule called a price band on that counter.
Assume share X closes on 20.00 on Monday. The price band is applied until Friday. Then on Tuesday, the price will have to be between 18.00 and 22.00 which is + or - 10%. Then if it closes at 22.00 on Tuesday, it can only trade between + or - 10% of 22.00 which is the last traded price on Monday, and so on until the band is removed on Friday.
So when a price band is imposed it can only come down a maximum of 10% which gives a certain level of security to the investors who bought it once it appreciated.
thnx mchn
wt happen when price band removed?
rises or falls "not within 10%"?




softlogic eka tawa aduweida?

නියම ත්‍රෙඩ් එක මචං. ශෙයාර් මාකට් එක ගැන නොදැන හිටපු විස්තර ගොඩාක් දැනගත්ත..
ඒකට මුලින්ම උඹට මගේ ස්තූතිය පුද කර සිටිනවා...
පලවෙනි දවසෙ ඉඳල බහින්න ගත්තනෙ... මට කොහොමත් ඕක විකුනන්න හදිස්සියක් නැහැ..
එක නිසා මම හිතන් ඉන්නෙ කවදහරි ඕක වැඩි වෙනකන් ඉන්න කියල..
මේ ශෙයාර් එක ගැන උඹේ පුද්ගලික මතය මොකක්ද? (මම අහන්නෙ උඹෙ පුද්ගලික මතය ගැන විතරයි..
අනිත් අයට උපදේශයක් හැටියට නෙමේ...
)මචං මම මේ ත්‍රෙඩ් එක අදයි දැක්කෙ... මුල ඉඳල අගටම දැන් තමයි කියවල ඉවර උනේ...නියම ත්‍රෙඩ් එක මචං. ශෙයාර් මාකට් එක ගැන නොදැන හිටපු විස්තර ගොඩාක් දැනගත්ත..
ඒකට මුලින්ම උඹට මගේ ස්තූතිය පුද කර සිටිනවා...
මචං උඹ Softlogic Holdings එක හොඳ කම්පැනි එකක් විදියට දාල තිබුන නෙ.. මමත් ඕකෙ ශෙයාස් 2000 ක් ගත්තා..පලවෙනි දවසෙ ඉඳල බහින්න ගත්තනෙ... මට කොහොමත් ඕක විකුනන්න හදිස්සියක් නැහැ..
එක නිසා මම හිතන් ඉන්නෙ කවදහරි ඕක වැඩි වෙනකන් ඉන්න කියල..
මේ ශෙයාර් එක ගැන උඹේ පුද්ගලික මතය මොකක්ද? (මම අහන්නෙ උඹෙ පුද්ගලික මතය ගැන විතරයි..
අනිත් අයට උපදේශයක් හැටියට නෙමේ...
)

