these are some of the best stretch marks creams...prices could be different....u cn get these from pharmacy, food city.....if not from the e bay for a reasonable price
TriLASTIN
ZENMED
miniscar
Revitol
Barmon
Stretch Renew

ManicureHome Manicure and Pedicure gana details tiyanawada??? gedaradi karaganne kohomada

Manicure
1. නියපොතුවල nail polish remove කරන්න.
2. නියපොතු emery board (පීරකින්) හැඩ කරන්න.( nails smooth වට තියෙන්න ඕනෙ)
3. නියපොතු හැඩට කපාගන්න(trimming) ( කොටු shape එකට කැපුවාම manicure වලදි ලස්සනයි )
4. cuticle remove කරන්න.(නියපොත්ත සමට සම්බන්ධ වන තැන ඇති පිටතට නෙරපු සමේ කොටස් තමයි cuticle කියන්නෙ. පරිස්සමෙන් emery board,cotton bud හෝ cuticle remover එකෙන් ඉවත් කරන්න.
5. base coat ආලේප කරන්න.
6. කැමති පාටක් ආලේප කරන්න ( සමේ පැහැයට සමාන වර්ණයක්)
7. top coat එකක් ආලේප කරන්න.
8. නියපොතු වේලෙන්න තියන්න ( ඉක්මන්ට වේලෙන්න අත වතුර භාජනයක ගිල්වන්න )
Pedicure
1. කකුල උණු වතුරෙ ටික වේලාවක් ගිල්වා තබන්න.
2. scrub එකක් ආලේප කරල කකුල massage කරන්න.
3. නියපොතු හැඩට කපාගන්න(trimming) (කකුලෙ නියපොතු කපන්නෙ කොටු shape එකටයී)
4. moisturizer cream එකක් ආලේප කරන්න.

මේ තමයි ගෙදරදි manicure n pedicure එකක් කරගන්නා විදිහ.
මේකට කියන්නෙ french manicure කියල.....ඔයා අහන්නෙ මේ ගැනද දන්නෙත් නෑ
![]()

මෙයා දන්න දේවල්.
මොකද අෆ්ෆේ මේ හදිස්සිය.....කොහෙ යන්නද?eka gana tamai mama ahanne.... plssss agreeeeshaaaa

)
හපොයි අර අහිංසක නියපොත්තටත් පාඩුවෙ ඉන්න දෙන්නෙ නැනේManicure
1. නියපොතුවල nail polish remove කරන්න.
2. නියපොතු emery board (පීරකින්) හැඩ කරන්න.( nails smooth වට තියෙන්න ඕනෙ)
3. නියපොතු හැඩට කපාගන්න(trimming) ( කොටු shape එකට කැපුවාම manicure වලදි ලස්සනයි )
4. cuticle remove කරන්න.(නියපොත්ත සමට සම්බන්ධ වන තැන ඇති පිටතට නෙරපු සමේ කොටස් තමයි cuticle කියන්නෙ. පරිස්සමෙන් emery board,cotton bud හෝ cuticle remover එකෙන් ඉවත් කරන්න.
5. base coat ආලේප කරන්න.
6. කැමති පාටක් ආලේප කරන්න ( සමේ පැහැයට සමාන වර්ණයක්)
7. top coat එකක් ආලේප කරන්න.
8. නියපොතු වේලෙන්න තියන්න ( ඉක්මන්ට වේලෙන්න අත වතුර භාජනයක ගිල්වන්න )
Pedicure
1. කකුල උණු වතුරෙ ටික වේලාවක් ගිල්වා තබන්න.
2. scrub එකක් ආලේප කරල කකුල massage කරන්න.
3. නියපොතු හැඩට කපාගන්න(trimming) (කකුලෙ නියපොතු කපන්නෙ කොටු shape එකටයී)
4. moisturizer cream එකක් ආලේප කරන්න.
5. base coat ආලේප කරන්න.
6. කැමති පාටක් ආලේප කරන්න ( සමේ පැහැයට සමාන වර්ණයක්)
7. top coat එකක් ආලේප කරන්න.
8. නියපොතු වේලෙන්න තියන්න ( ඉක්මන්ට වේලෙන්න අත වතුර භාජනයක ගිල්වන්න )
මේ තමයි ගෙදරදි manicure n pedicure එකක් කරගන්නා විදිහ.
මේකට කියන්නෙ french manicure කියල.....ඔයා අහන්නෙ මේ ගැනද දන්නෙත් නෑ
![]()

හපොයි අර අහිංසක නියපොත්තටත් පාඩුවෙ ඉන්න දෙන්නෙ නැනේ![]()
balannako lassana
oya niyapothu kana nisa oyata karanna baaa.....
කපන්නලු,කොටන්නලු, පීරි ගාන්නලු, උණු වතුරෙ ඔබන්නලු අයේ වෙලන්නලූ.මෝනාද තවරන්නලූbalannako lassana
oya niyapothu kana nisa oyata karanna baaa.....
![]()
දුක නැද්ද නියපොත්ත ගැන,
කපන්නලු,කොටන්නලු, පීරි ගාන්නලු, උණු වතුරෙ ඔබන්නලු අයේ වෙලන්නලූ.මෝනාද තවරන්නලූදුක නැද්ද නියපොත්ත ගැන,
![]()
naa naa niyapoththa harima sathutui ehema karanawata 