Mata mehema unata ubala mehema karaganna epaa.

chamar+

Banned
Jul 11, 2011
59
10
0
හැබැයි පුතෝ මං එකක් කියන්නම්
හිත රිදුනත් මේක තමයි ඇත්ත
ඔය කෙල්ල ආයෙත් උඔව ඕනි කියලා ලං උනත්
ආයමත් උඔව දාලා යන එකනම් ශුවර්
අනිත් එක එකට නිදාගෙනත් දාලා යන්න පුළුවන්නම්
ඒ කෙල්ලගේ හැටි අපිට ඒකෙන්ම හිතාගන්න පුළුවන්
හැබැයි මෙහෙම එකක් තියෙනවා
කෙල්ල උඔ ගැන හිතලද දන්නෑ එහෙම කරන්න හදන්නේ
සමහර කෙල්ලෝ තමුන්ගේ ජීවිතේ ගැනත් නොහිතා
තමුන් ආදරේ කරන කොල්ලා ගැන හිතනවා
උඔගේ සම්පූර්ණ කථාව දන්නැතිව අපිට මොකුත් ඔය ගැන කියන්න බෑ
මොකද අපි දන්නෑ කෙල්ලගේ පැත්තෙන් මොකද වෙන්නේ කියලා
eyata ehema karanna hethuwak nam mama danna widiyata ne machan
mama gena hithala eki mawa atha arinna hethuwaknam mata hithaganna be
 
Mozilla

Well-known member
  • ඒ ගෙන හිතන්නේ නැතුව ඉන්න තිබ්බ ඒත්.........

    මම එයත් එක්ක එකට නිදාගත්තා.මම එයත් එක්ක හිටියේ මව දාල යන්න නැති වෙයි කියලා.එත් ඔක්කොම කරගත්තට පස්සේ මුකුත් වුනේ නෑ වගේ දැන් කියනවා අපි වෙන් වෙමුලු.මම කිවුවා අපි එකට හිටපු එක එයාට කමක් නැද්ද කියලා.එයා කියනවා කමක් නෑලු.එයාට ගානක් නෑලු.

    එයාට එහෙම වුනාට මට එහෙම නෑ.මම එයත් එක්ක නිදාගත්තේ එයාව ආයිමත් අත අරින්න නෙමෙයි

    apo yako ehenam uba beruna kiyala hitha ganin.marry kalata passe ehema deyak unanam mokada wenne?anika ekita hodainam ubata mokada ban?anith eka e widihe kellek gana kisima wiswasayak thiyanna bane ban.therum ganin.aththama muna deepan.
     
    Jul 19, 2011
    118
    11

    මට පේන විදිහට ඒකි මුගේ පෙට්ටිය කඩලා පැනලා ගිහින්
     
    • Like
    Reactions: nagaya

    chamar+

    Banned
    Jul 11, 2011
    59
    10
    0
    ane yako mara kellek ne,mannm kiyanne dala gya eka hondai :D
    ehema hitapu eka ganak nathnm.......eki sirada kare kiyana eka sureda :rolleyes:
    සිරා නැත්නම් එකී නිදාගන්න එන්නේ නා නේ මචන්
    අනික අපි එකට හිටපු ටිකේ මාර විදියට ලං වෙලා හිටියේ
    මටනම් තාමත් හිතාගන්න බෑ ඇයි මෙහෙම වුනේ කියලා
     
    sudupusa

    Member
    Jul 19, 2011
    101
    5
    0
    මහනුවර නගරය
    eyata ehema karanna hethuwak nam mama danna widiyata ne machan
    mama gena hithala eki mawa atha arinna hethuwaknam mata hithaganna be
    ඒක පුදුමයක් නෑ මචන්
    ගෑණු කියන්නේ සේරම හිතේ තියන් ඉන්න ජාතියක්
    ලේසියට ඇහුවට කියන්නෑ
    කවුරුවත් නොදන්න දෙයක් තියෙනවද දන්නෑ
    දෙපැත්තම ගැන හිතපන්
    එතකොට උඔගේ හිතට හොදයි
    කෙල්ල එක්කෝ චපල වෙන්න පුළුවන්
    නැතිනම් ඇත්තටම ආදරේ කරනවා වෙන්න පුළුවන්
     
    chamar+

    Banned
    Jul 11, 2011
    59
    10
    0
    ╔Money╩Guru╗;10675441 said:
    නිදාගත්තට වැඩක් නැහැ බන්.... අල්ලලා හොඳට ඔබන්න ඕන !! උඹට ඔච්චර දීලත් උඹ නිදා ගත්තු නිසා තමා ඒකිට එපා වෙන්න ඇත්තෙ
    ubatanam wihilu
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    apo yako ehenam uba beruna kiyala hitha ganin.marry kalata passe ehema deyak unanam mokada wenne?anika ekita hodainam ubata mokada ban?anith eka e widihe kellek gana kisima wiswasayak thiyanna bane ban.therum ganin.aththama muna deepan.
    sirawatama,ada kale samahara kello mara ammandila bn,honda unuth nathuwa newe,but godak unta kollo ahuwenwa.babo patiyo kiyagena pem part eka dalaa kollonwa andagena thamanta one dewal kara ganna thama samahra un balanne,nadda bn,:rolleyes:
     
    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    ╔Money╩Guru╗;10675481 said:
    මට පේන විදිහට ඒකි මුගේ පෙට්ටිය කඩලා පැනලා ගිහින්

    :lol::lol:adenawa ube kathawata..:P
     
    achalaachalaachala

    Junior member
  • May 16, 2009
    181
    11
    18
    34
    matara
    ඕනි වෙලාවක ඕනි පු*කට අපි ඉන්නෝ!!!!!!:))) ,වහ වහා වෙනත් බඩු ගැන සිත යොමුකරවනු මැනවි !!!!!!!!!!!
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    සිරා නැත්නම් එකී නිදාගන්න එන්නේ නා නේ මචන්
    අනික අපි එකට හිටපු ටිකේ මාර විදියට ලං වෙලා හිටියේ
    මටනම් තාමත් හිතාගන්න බෑ ඇයි මෙහෙම වුනේ කියලා

    oya umbe 1st :love: ekada?
     
    chamar+

    Banned
    Jul 11, 2011
    59
    10
    0
    apo yako ehenam uba beruna kiyala hitha ganin.marry kalata passe ehema deyak unanam mokada wenne?anika ekita hodainam ubata mokada ban?anith eka e widihe kellek gana kisima wiswasayak thiyanna bane ban.therum ganin.aththama muna deepan.

    mata therenne na ban mokakda karanna oni kiyala
    mage oluwa yakage kammala wage
    hariyata pissu hedila wage

    mama kello dennek thundenek ekka nidaganna hithan hitiye ne ban.ekkenek ekka innai mata oni wune.meken mage mulu jeewithayama awul wunaa wage
     
    Jul 19, 2011
    118
    11
    0
    හොඳම දේ තමා මචන් උඹ ඒ කෙල්ලට කතා කරලා හම්භ වෙන එක. ඊට පස්සෙ උඹ හැම එකම අහපන්.. අහලා ඒකිගේ හිතේ මොකක් හරි ගැටළුවක් තියෙනවා නම් ඒකට විසදුමක් හොයලා දියන්. සමහර වෙලාවට ගොඩක් පොඩි හේතු වලට කෙල්ලො අපිව මග අරිනවා. එයාලා හිතන්නෙ අනාගතේදි ඒවා ලොකු ප්‍රශ්න වේවි කියලා. අපෙන් ඇහුවාට වැඩක් නැහැ බන් අපි උඹවත් එයාවත් අඳුරන්නෙ නැහැ නෙ බන්? ඒක නිසා උඹේ අවුල උබ එයා එක්කම හොඳින් කතා කරලා විසද ගන්න්න බලපන්
     
    Mozilla

    Well-known member
  • sirawatama,ada kale samahara kello mara ammandila bn,honda unuth nathuwa newe,but godak unta kollo ahuwenwa.babo patiyo kiyagena pem part eka dalaa kollonwa andagena thamanta one dewal kara ganna thama samahra un balanne,nadda bn,:rolleyes:

    ekenama katha karanawa wadak na machan :baffled:.. apith e wagema kapati wenna oni naththam ithin kalisamath nathuwa thama wenna oni..
     
    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    මේක ජීවිතයේ එක පාඩමක් ... ඕනෑම දෙයක් ගැන වැඩි විස්වාස තියන්න එපා.. කාලයට ඉඩ දීපන් .... වෙන දෙයක් ගැන හිත යොමු කරන්න උත්සහ කරපන් ... හිත හදා ගන්න පුළුවන් වෙයි ...
     
    hitad.org

    Member
    Jul 20, 2011
    50
    2
    0
    Colombo
    :love: Machan api duk wenna oni. Apita Aththatama Adare karana kenek apiwa dala giyoth eth kawadawath apita ehema adare kara aya apiwa adala yanne na, kawdawath ehema dala yanath ba.