තාම නෑ බංPuus kolla tama parana account eka hadagatte nadda... moko unee
ඉක්මනට හදාගන්න පුළුවන් වෙයි


තාම නෑ බංPuus kolla tama parana account eka hadagatte nadda... moko unee


හැබැයි පුතෝ මං එකක් කියන්නම්
හිත රිදුනත් මේක තමයි ඇත්ත
ඔය කෙල්ල ආයෙත් උඔව ඕනි කියලා ලං උනත්
ආයමත් උඔව දාලා යන එකනම් ශුවර්
අනිත් එක එකට නිදාගෙනත් දාලා යන්න පුළුවන්නම්
ඒ කෙල්ලගේ හැටි අපිට ඒකෙන්ම හිතාගන්න පුළුවන්
හැබැයි මෙහෙම එකක් තියෙනවා
කෙල්ල උඔ ගැන හිතලද දන්නෑ එහෙම කරන්න හදන්නේ
සමහර කෙල්ලෝ තමුන්ගේ ජීවිතේ ගැනත් නොහිතා
තමුන් ආදරේ කරන කොල්ලා ගැන හිතනවා
උඔගේ සම්පූර්ණ කථාව දන්නැතිව අපිට මොකුත් ඔය ගැන කියන්න බෑ
මොකද අපි දන්නෑ කෙල්ලගේ පැත්තෙන් මොකද වෙන්නේ කියලා
ඒ ගෙන හිතන්නේ නැතුව ඉන්න තිබ්බ ඒත්.........
මම එයත් එක්ක එකට නිදාගත්තා.මම එයත් එක්ක හිටියේ මව දාල යන්න නැති වෙයි කියලා.එත් ඔක්කොම කරගත්තට පස්සේ මුකුත් වුනේ නෑ වගේ දැන් කියනවා අපි වෙන් වෙමුලු.මම කිවුවා අපි එකට හිටපු එක එයාට කමක් නැද්ද කියලා.එයා කියනවා කමක් නෑලු.එයාට ගානක් නෑලු.
එයාට එහෙම වුනාට මට එහෙම නෑ.මම එයත් එක්ක නිදාගත්තේ එයාව ආයිමත් අත අරින්න නෙමෙයි
apo yako ehenam uba beruna kiyala hitha ganin.marry kalata passe ehema deyak unanam mokada wenne?anika ekita hodainam ubata mokada ban?anith eka e widihe kellek gana kisima wiswasayak thiyanna bane ban.therum ganin.aththama muna deepan.
සිරා නැත්නම් එකී නිදාගන්න එන්නේ නා නේ මචන්ane yako mara kellek ne,mannm kiyanne dala gya eka hondai
ehema hitapu eka ganak nathnm.......eki sirada kare kiyana eka sureda![]()
ඒක පුදුමයක් නෑ මචන්eyata ehema karanna hethuwak nam mama danna widiyata ne machan
mama gena hithala eki mawa atha arinna hethuwaknam mata hithaganna be
ubatanam wihilu╔Money╩Guru╗;10675441 said:නිදාගත්තට වැඩක් නැහැ බන්.... අල්ලලා හොඳට ඔබන්න ඕන !! උඹට ඔච්චර දීලත් උඹ නිදා ගත්තු නිසා තමා ඒකිට එපා වෙන්න ඇත්තෙ
sirawatama,ada kale samahara kello mara ammandila bn,honda unuth nathuwa newe,but godak unta kollo ahuwenwa.babo patiyo kiyagena pem part eka dalaa kollonwa andagena thamanta one dewal kara ganna thama samahra un balanne,nadda bn,apo yako ehenam uba beruna kiyala hitha ganin.marry kalata passe ehema deyak unanam mokada wenne?anika ekita hodainam ubata mokada ban?anith eka e widihe kellek gana kisima wiswasayak thiyanna bane ban.therum ganin.aththama muna deepan.

╔Money╩Guru╗;10675481 said:මට පේන විදිහට ඒකි මුගේ පෙට්ටිය කඩලා පැනලා ගිහින්

adenawa ube kathawata..
සිරා නැත්නම් එකී නිදාගන්න එන්නේ නා නේ මචන්
අනික අපි එකට හිටපු ටිකේ මාර විදියට ලං වෙලා හිටියේ
මටනම් තාමත් හිතාගන්න බෑ ඇයි මෙහෙම වුනේ කියලා
ekada?apo yako ehenam uba beruna kiyala hitha ganin.marry kalata passe ehema deyak unanam mokada wenne?anika ekita hodainam ubata mokada ban?anith eka e widihe kellek gana kisima wiswasayak thiyanna bane ban.therum ganin.aththama muna deepan.
sirawatama,ada kale samahara kello mara ammandila bn,honda unuth nathuwa newe,but godak unta kollo ahuwenwa.babo patiyo kiyagena pem part eka dalaa kollonwa andagena thamanta one dewal kara ganna thama samahra un balanne,nadda bn,![]()
.. apith e wagema kapati wenna oni naththam ithin kalisamath nathuwa thama wenna oni..