Kiyata dunne ?
ඔව්, මගේ හිත ගත්ත වාහනයක්..
ඒත් ඉතින් හැමදාම තියා ගන්න විදියක් නෑ නේ.. ඇවිල්ලා දවස් 5 ක් වත් තිබ්බේ නෑ..



Kiyata dunne ?
ඔව්, මගේ හිත ගත්ත වාහනයක්..
ඒත් ඉතින් හැමදාම තියා ගන්න විදියක් නෑ නේ.. ඇවිල්ලා දවස් 5 ක් වත් තිබ්බේ නෑ..



අපි ලගදි දැනට සති 2 කට කලින් හොන්ඩා හයිබ්රිඩ් ඉන්සයිට් එකක් දුන්නා..
ඒකට තමයි මම වැඩිපුරම කැමති..
ෆුල් බොඩි කිට් එකත් එක්කම..
ඉන්න මම ෆොටෝ අප්ලෝඩ් කරන්නම්..
මේ තියෙන්නේ..
![]()
![]()
![]()

ශා නියමයි කියක් වෙනවද මේක ?අපි ලගදි දැනට සති 2 කට කලින් හොන්ඩා හයිබ්රිඩ් ඉන්සයිට් එකක් දුන්නා..
ඒකට තමයි මම වැඩිපුරම කැමති..
ෆුල් බොඩි කිට් එකත් එක්කම..
ඉන්න මම ෆොටෝ අප්ලෝඩ් කරන්නම්..
මේ තියෙන්නේ..
![]()
![]()
![]()
Maru Car Eka![]()
ශා නියමයි කියක් වෙනවද මේක ?
Ela car 1ka machan.රු. 39.5 කට දුන්නා..






Ela car 1ka machan.
uba den car sale karanawada ?
![]()
කොහොම උනත් මම නම් prius එකට ආසයි. ගන්න සල්ලි තමයි නැත්තේ. දැන් prius මාකට් වෙන ගාන කීයද ?