Top Hybrid Cars

chimz

Member
Jul 20, 2011
3
0
0
plz kaata hari puluwanda me junior chimz ta me community eke online chat karanna posts daanna kiya denna???????????????
 

emil

Member
Mar 22, 2007
7,271
555
0
Elakiri.Com
Thankz For Info ++




අපි ලගදි දැනට සති 2 කට කලින් හොන්ඩා හයිබ්‍රිඩ් ඉන්සයිට් එකක් දුන්නා..
ඒකට තමයි මම වැඩිපුරම කැමති..
ෆුල් බොඩි කිට් එකත් එක්කම..
ඉන්න මම ෆොටෝ අප්ලෝඩ් කරන්නම්..

මේ තියෙන්නේ..

21062011269002.jpg



21062011270003.jpg



21062011268edit001.jpg




​



Maru Car Eka :D
 

OPEN-

Member
May 24, 2011
334
20
0
අපි ලගදි දැනට සති 2 කට කලින් හොන්ඩා හයිබ්‍රිඩ් ඉන්සයිට් එකක් දුන්නා..
ඒකට තමයි මම වැඩිපුරම කැමති..
ෆුල් බොඩි කිට් එකත් එක්කම..
ඉන්න මම ෆොටෝ අප්ලෝඩ් කරන්නම්..

මේ තියෙන්නේ..

21062011269002.jpg



21062011270003.jpg



21062011268edit001.jpg




​
ශා නියමයි කියක් වෙනවද මේක ?
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Ela car 1ka machan.
    :D:D:D
    uba den car sale karanawada ?
    :oo::oo::oo:

    අපි නම් ඕන දෙයක් කරනවා..
    වාහනයක් එහෙම අලුතින් ගන්න ඕනේ නම් මේ ත්‍රේඩ් එකට :~
    Lexus LS 600h L Hybrid in Sri Lanka ඇවිල්ලා කමෙන්ට් කරන්න..
    මට මේ ත්‍රේඩ් එක හැම වේලාවේම බලගෙන ඉන්න බෑ..
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කොහොම උනත් මම නම් prius එකට ආසයි. ගන්න සල්ලි තමයි නැත්තේ. දැන් prius මාකට් වෙන ගාන කීයද ?