New Vehicle Duty FOR HIACE VAN

OPEN-

Member
May 24, 2011
334
20
0
Vehicle Duty FOR HIACE VAN

HIACE VAN එකක් ජපන් ඉදන් ගෙන්නුවොත් ගෙවන්න වෙන ගාන ගැන පොඩ්ඩක් කවුරුහරි කියනවද දන්න කෙනෙක් .

11675.jpg

මෙන්න විස්තර !
Model=KDH200V AT LONG DX HIACE
Year = 2006
Fuel= Diesel
price (CIF)= $20000

දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් විස්තර කරලා දෙන්නකෝ .
බලන කට්ටිය බම්ප් එකකුත් දාගෙන යන්න උදවුවක් විදියට .
ස්තූතියි෴
 
Last edited:

vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    4.5 million to 6 million wage ganak yanawa machan.oya dala thiyenna price ekata wada aduwata gennana puluwan
     
    Last edited:
    • Like
    Reactions: OPEN-

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    මචන් ඕක මෙහෙන් ගන්නවනම් 48 - 50 වගේ වෙනවා , සම්පූර්ණැ කිලියර් කරාම 40-43 වගේ කරගන්න පුලුවන් වෙයි
     
    • Like
    Reactions: OPEN-

    OPEN-

    Member
    May 24, 2011
    334
    20
    0
    මචන් ඕක මෙහෙන් ගන්නවනම් 48 - 50 වගේ වෙනවා , සම්පූර්ණැ කිලියර් කරාම 40-43 වගේ කරගන්න පුලුවන් වෙයි

    40-43 තුනක් අවුලක් නැහැ මචෝ අවුරුදු පහට වඩා පරණ වැන් ගෙන්න බැහැ නේද?:):)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචං 2006 කියන්නේ අව්රුදු 5කට වඩා පරණයි නේ ?
    ඒ කියන්නේ ඕක ලංකාවට ගේන්න දෙන්නේ නැද්ද කොහෙද...
    හරියටම දන්නේ නෑ.. පොඩ්ඩක් හොයලා බලන්න...
    මම දන්න විදිහට අව්රුදු 5ට වඩා පරණ වාහන ලංකාවට ගෙන්වන්න බෑ..
     
    • Like
    Reactions: OPEN-

    OPEN-

    Member
    May 24, 2011
    334
    20
    0
    මචං 2006 කියන්නේ අව්රුදු 5කට වඩා පරණයි නේ ?
    ඒ කියන්නේ ඕක ලංකාවට ගේන්න දෙන්නේ නැද්ද කොහෙද...
    හරියටම දන්නේ නෑ.. පොඩ්ඩක් හොයලා බලන්න...
    මම දන්න විදිහට අව්රුදු 5ට වඩා පරණ වාහන ලංකාවට ගෙන්වන්න බෑ..

    2006.10 වෙනි මාසේ තවම අවුරුදු 5 වෙලා නැහැ මචෝ
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මචන් අපිත් ඕකක් ගත්තා........ඒක KDH201 Super GL එකක්...6.5 million වුනා.....
    ඕකෙ DX එකක් ගෙන්නනත් 4.8-5.5 million යයි කියල තමයි හිතන්නේ.......
    අපි ගත්තෙ නුවර සේල් එකකින්.
    f7c2e08bd4b426fa44cc1038f1fa2f7b126dbd28ab32f5923a3a805b850537796g.jpg
     
    • Like
    Reactions: OPEN-

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    machan oke duty eka 15-17 range eke oka dan elluma wadi wela japana wala e nisa oka auction eken gannama wage JPY 2 800 000 wage yanawa
    CIF jpy 3 000 000 mehe gennalla meter eka change kaloth nm aduwata denna puluwan
    Clearing karanna one nm kiyanna danna aya ennawa....e gollo ganatama kiyav oke duty rates...
    ada auction eke giya Super Gl eka jpy 30lkhs....ape un gama kanawa....:(