edata oyata una hadenawalu![]()



Una thiya ICU eke inna puluwan wena deyaknam ekath kamak na!![]()

මම නම් කරන්නේ එහෙම එකක් තියේනම් අනිවා යනවා ගිහින් මම අකමැති උන්ට පේන්නත් එක්ක හොදට ආතල් එකේ ඉන්නවා කොල්ලෙක් වුනාම ඔහොම පස්ස ගහන්න එපා බන් 
අයියෝ කියන්න දේවල් කොච්චර තියෙනවද බන් ඒ වුනාට හොදම දේ අකමැති කට්ටිය හිටියත් invite කරපු නිසා ගිහින් ඒකට මුණ දෙන එකමම නම් කරන්නේ එහෙම එකක් තියේනම් අනිවා යනවා ගිහින් මම අකමැති උන්ට පේන්නත් එක්ක හොදට ආතල් එකේ ඉන්නවා කොල්ලෙක් වුනාම ඔහොම පස්ස ගහන්න එපා බන්
![]()
