Want to miss a party

supzter

Member
Nov 20, 2010
1,136
481
0
කට්ටිය, ලොකු උදව්වක්.....පාටියක් තියෙනව 25 වැනිදා. මට යන්න බැහැ. ඔක්කොම එන්නෙ කැමති නැති කට්ටිය.....අනේ ඒක මග අරින්න විදියක් කියා දෙනවනම් පින්!
 

snoop_ug

Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    lagama tiyena sinhala behet kadeta gihin badi virakayak and laya virekayak aran 24 venida rata gahapan.... etakota ubata deyyane kiyala 25 venida gedara inna puluvan...
     

    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    ආච්චි, සීයා මරමු.
    නැත්නම් අම්මව, තාත්තව අසනීප කරමු


    1710812705.gif
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දවල් ද හවසට ද තියෙන්නේ ?
    හවස නම් ඔයා උදේම යාලුවෙක් ගේ ගෙදර යනවා කියලා යන්න..
    ඊට පස්සේ ඒ යාලුවාගේ ගෙදර පොඩි ප්‍රශ්නයක් වුනා හින්දා එන්න බැරි වුනා කියන්න..
    ඒ යාලුවාගේ ගෙදරට වේලා ඉන්න පාටි එක ඉවර වෙන කම්..

    උදා : ඒ යාලුවාගේ නංගිට එක පාරටම අසනිප වුනා ඒ හින්දා.. ඒ ගෙදර අම්මායි තාත්තායි හිටියේ නැති හින්දා හිටියා කියලා කියන්න..
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    අයියෝ කියන්න දේවල් කොච්චර තියෙනවද බන් ඒ වුනාට හොදම දේ අකමැති කට්ටිය හිටියත් invite කරපු නිසා ගිහින් ඒකට මුණ දෙන එක ;) මම නම් කරන්නේ එහෙම එකක් තියේනම් අනිවා යනවා ගිහින් මම අකමැති උන්ට පේන්නත් එක්ක හොදට ආතල් එකේ ඉන්නවා කොල්ලෙක් වුනාම ඔහොම පස්ස ගහන්න එපා බන් :D
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,629
    3,231
    113
    අයියෝ කියන්න දේවල් කොච්චර තියෙනවද බන් ඒ වුනාට හොදම දේ අකමැති කට්ටිය හිටියත් invite කරපු නිසා ගිහින් ඒකට මුණ දෙන එක ;) මම නම් කරන්නේ එහෙම එකක් තියේනම් අනිවා යනවා ගිහින් මම අකමැති උන්ට පේන්නත් එක්ක හොදට ආතල් එකේ ඉන්නවා කොල්ලෙක් වුනාම ඔහොම පස්ස ගහන්න එපා බන් :D

    එයා කෙල්ලේක්ලු..:)
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    akki inne aussie ne?ara epa karapu set ekada party eke inne?oya ithn kiyanna enna wenne na bade amaruwak,una hadila,natnm uni eke wadak tiyenwa library yanna wela,..etc wage ekak :D nathnm kelinma kiynna man asa na party walata kiyala
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    without killing off anyone or suddenly coming down with flu, just say you dont want to go. If these are people you dont want to be with, then no need to make excuses to appease them.