Google DNS මහින් ඉන්ටෙර්නෙට් වේගවත් කරගනිමු !

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    Google DNS මහින් ඉන්ටෙර්නෙට් වේගවත් කරගනිමු !

    google_dns.jpg


    වේගවත් කරන්න ඉස්සෙල්ල Google DNS කියන්නෙ මොකද්ද කියල දැනගෙන ඉන්න එපැයි ! :lol:

    DNS කියන එකේ තේරුම තමයි කොල්ලෝ.. Domain Name Server කියන එක !:nerd:

    අපිට මේකෙන් තමයි net එකේ මොකක් හරි Search කරද්දී IP addresses සහ Url's හොයල දෙන්නෙ ! ඉතින් normal එකේ ගත්තහම හැම computer එකකම තියෙන්නෙ OS එකෙන් Automaticaly Genarate කරගත්තු DNS එකක් නිසා අපිට කැමති DNS එකක් Assign කිරීම මගින් අපිට Net එක Speed කරගන්න පුළුවන් ! :)

    :-)nerd::nerd::nerd: සරල ලෙස කිව්වොත් එහෙම තමා.. එත් ටිකක් Advanced බාෂාවෙන් කිව්වොත් සිද්දිය මේකයි
    Google Dns කියන්නෙ google සමාගම විසින් ඕනෑම කෙනෙක්ට බාවිතා කරන්න දීල තියන අංකයක්.. ඒකනිසා google වල මොනාහරි Search කරනකොට google Search Engine එකේ එන Crawler මගින් ගෙනෙන සෑම දත්තයක්ම ගබඩා කරන කොටසත් එක්ක මේ Public DNS බැදිලා තියෙන්නෙ ඒක නිසා Google වල මොනාහරි හොයල Page එකක් ලෝඩ් කරගන්න කොට අපේ Speed ඒක ටිකක් වැඩි වෙනවා ! :nerd::nerd::nerd:)

    ඉතින් මේ ජිල්මාර්ට් එක දාගන්නේ කොහොමද ?:rolleyes:

    ඒක කරන්නේ මෙහෙමයි !

    වින්ඩොව්ස් 7 වල නම් Start වල මෙහෙම ගහන්න !

    sshot20091204223054.png


    එහෙම නැත්තම් Control Panal එකට ගිහින් network and Sharing Center යන්න !




    ඊටපස්සේ Change adapter Setting click කරන්න !

    6dns.png



    ඊට පස්සේ local area Connection එකේ Properties ගන්න !

    7dns.png


    ඊටපස්සේ Internet Protocol Version 4
    (TCP/IPv4) වල properties ගන්න !
    අරහෙන ඉවරවෙලා
    Preferred DNS Server: 8.8.8.8

    සහ

    Alternate DNS Server: 8.8.4.4



    කියන ඒවාට මේ දීල තියන values assign කරගන්න !


    9dns.png


    ඊටපස්සේ ඉතින් OK කරපන් !


    ආ තවපොඩ්ඩෙන් අපේ XP අයියල ව අමතක වෙනවා !
    :baffled:

    XP වල කිසි ගින්නක් නෑ.. මේ විදියටම තමා !


    වෙනසකට තියෙන්නෙ network එකේ Properties ගන්නේ


    Step 1: Click Start Button.

    Step 2: Click Control Panel.
    Step 3: Click Network Connections.
    Step 4: Click on your Current Connection icon

    මේකත් බැලුවනම් ඔය ටිකිරි මොලේට හොදට තේරෙයි සිද්දිය මොකද්ද කියල ! :):):)


    opendns-google-dns.jpg


    කලින් Treads වල මදි නොකියන්න Reps දුන්න කස්ටියටත් Thanks කිව්වා ඕන්න !

    ඕන්න එහෙනම් අපි ගියෝ !



    මගේ කලින් Treads බලන්න බැරි උන අයට..

    Gmail Account එකෙන් අපිට දෙන Free Space එක ඕනවට වඩා වැඩිද ?


    My Computer වල 25 GB Online Hard Disk එකක් හදමු..


    Hard Disk එක Partition නොකර Partiton කිරීම හෙවත් Virtual Hard Disks සෑදීම ! (Win 7)


    Windows XP වල Virtual Drivers හදල බලමුද ?


     

    bandibana

    Member
    Jun 16, 2011
    928
    33
    0
    machan awesome ...
    didn now about this ..
    now i started to use n .. fuck the pages are loading damn fast ...
    macha sahenna thx ...
    want more like this threads from you ...