+_‍YouTube_CosmicPanda_+

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    youtube-ui-update-april08.jpg

    .
    .
    :yes: අපි හැමදාම දකින මේ YouTube Interface එක වෙනස් කරලා, අලුත් කරලා, වැඩිදියුණු කරලා බලාගන්න අපි හැමෝම ආසයිනේ.. :yes:
    මෙන්න ඒකට මඟ..
    .
    .

    YouTube Cosmic Panda..
    .
    .

    :rolleyes: YouTube Cosmic Panda එක දාගත්තම මෙන්න මෙහෙමයි YouTube Interface එක පේන්නේ.. :rolleyes:
    .
    .
    enhance-youtube-experience-new-cosmic-panda-interface-2.jpg

    .
    .
    :yes: මේකෙදි මටනම් වෙනදට වැඩිය ඉක්මනට Videos Buffer වෙනවා වගේ දැනුනා.. :yes:
    ඒ විතරක් නෙවෙයි..
    අපිට ඕනෙ විදිහට Video Screen Sizes හතරකින් සහ Full-screen ආකාරයට Videos රසවිඳින්න මේ Cosmic Panda මඟින් අපට අවස්ථාව ලැබෙනවා..

    ඉතිං..
    ඇයි තවත් බලාගෙන ඉන්නේ..
    මෙන්න Link එක..
    Code:
    [URL="http://www.youtube.com/cosmicpanda"][B][CENTER][SIZE="4"][COLOR="Red"]http://www.youtube.com/cosmicpanda[/COLOR][/SIZE][/CENTER][/B][/URL]
    ගිහින් Try It Now කියන Button එක උඩ Click කරලා.. ‍
    YouTube Cosmic Panda අත්හදා බලන්න..

    :confused: පරණ YouTube Interface එක තාමත් තමන්ට හොඳයි කියලා හිතෙනවානම්, :confused:
    ඔය Link එකටම ආයෙත් ගිහින් පරණ YouTube Interface එක ආයෙත් ලබාගන්නත් පුළුවන්..


    ඔන්න NewS එක දුන්නා..
    මෙන්න මම ගියා..