.
.
.
අපි හැමදාම දකින මේ YouTube Interface එක වෙනස් කරලා, අලුත් කරලා, වැඩිදියුණු කරලා බලාගන්න අපි හැමෝම ආසයිනේ.. 
මෙන්න ඒකට මඟ..
.
.
.
YouTube Cosmic Panda..
.
.
.
YouTube Cosmic Panda එක දාගත්තම මෙන්න මෙහෙමයි YouTube Interface එක පේන්නේ.. 
.
.
.
.
.
.
මේකෙදි මටනම් වෙනදට වැඩිය ඉක්මනට Videos Buffer වෙනවා වගේ දැනුනා.. 
ඒ විතරක් නෙවෙයි..
අපිට ඕනෙ විදිහට Video Screen Sizes හතරකින් සහ Full-screen ආකාරයට Videos රසවිඳින්න මේ Cosmic Panda මඟින් අපට අවස්ථාව ලැබෙනවා..
ඉතිං..
ඇයි තවත් බලාගෙන ඉන්නේ..
මෙන්න Link එක..
Code:
[URL="http://www.youtube.com/cosmicpanda"][B][CENTER][SIZE="4"][COLOR="Red"]http://www.youtube.com/cosmicpanda[/COLOR][/SIZE][/CENTER][/B][/URL]
YouTube Cosmic Panda අත්හදා බලන්න..
පරණ YouTube Interface එක තාමත් තමන්ට හොඳයි කියලා හිතෙනවානම්,
ඔය Link එකටම ආයෙත් ගිහින් පරණ YouTube Interface එක ආයෙත් ලබාගන්නත් පුළුවන්..
ඔන්න NewS එක දුන්නා..
මෙන්න මම ගියා..

