නෑනෝ නෑනෝ

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මෙයාලගේ අරමුණක් ඒකයි............
    මහ විකෘත්ති මනසක් තියෙන්නේ..............
    එයාලගෙම ජාතියකට..........
    එයාලගෙම ආගමකට.......
    එයාලම ඇවිත් බැනුං අස්සනවා.............
    මහ බාල අදහස් තියෙන්නේ.................
    ඒක හරි මචන්
    මුන් බලෙන්ම ත්‍රෙඩ් දාගෙන තර්ක කරන්න ඇවිල්ලා
    මුන්ම සේරම අදහස් ඉදිරිපත් කරලා
    අන්තිමට අපිට මලපනින තැනටම අපිට අපහාස කරලා
    අන්තිමට කියලා යනවා
    මෙතන ඉන්නේ තර්ක කරන්නවත් දන්නේ නැති
    මොට්ටයෝ කියලා
    මෙහෙම උන් එක්ක කථා කරන්න මං කැමති නෑ කියලා හුරතල් වෙන්නත් එනවා
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔයා මේක විතරක් දැකල එහෙම නම්, හැමදම වගේ දෙන ටෝක් දැකල අපි වහ කන්න ඕනේ!!:lol:
    http://www.elakiri.com/forum/showthread.php?p=10672948#post10672948

    මම හැමදාම දැක්කේ නැ...එකනම් ඇත්ත...ඔයාල එයට බැන්නට කමක් නැ..මම වෙනදනම් ගැනු ළමයගේ පැත්ත ගන්නේ..අපෝ අදනම් ගන් නැ...:eek::eek::eek:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මටත් සැකයි.ගැනු ළමයෙක ඔහොම කතා කරනවා මට පුරුදු නැ......:dull:.මම මෙයාගේ වෙන කවි කියවල නැ...:no::no:ඔය කිව එකත ඇත්තක් තියෙනවා....:dull::dull:
    :baffled: මමනම් දැක්කමයි. අනික සැබෑ ජීවිතේ උනත් මෙහෙම කතා කරන ගෑනු අප්පිරියයි:dull:
    kasp ගේ වචන නම් අන්තිමයි කියලා මට හිතෙන්නේ ඒ වගේම මෙතන බණ කියන සමහර අයගේ (බ්ළැකා ලන්තේ අය හැර (නමුත් Rovin ඇතුලුව)) වචන මම අත්දැකලා තියෙනවා මම හිතන්නේ ඒවා ඊට වඩා අන්තිමයි.
    මම අර දාපු ක්‍රිස්තියන් thread එකෙන් මට හම්බවුනු -රෙප් comment අන්තිම සවුත්තුයි.
    ඔයා මේ කවිකාරිට දාලා තියෙන විසිටර් මැසේජ් එක දැක්ක, මෙහෙමයි මෙතන ආගම් සම්බන්ධ කිසි දෙයක් නෑ. අනික මේ ත්‍රෙඩ් ස්ටාටර් ක්‍රිස්තියන් කියලා දන්නේත් ඒ මැසේජ් එක නිසා.
    සෝ මේකට ආගම් ප්‍රශ්ණය ගාවගන්න එපා සුදු:)
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    :lol: ටැග් මතක් උනෙත් උඹ කිව්වම

    කොහොමද යාලුවා දැන් ෆයින්ල් එකට ප්‍රැක්ටිස් ද. උඹ එහෙම යන්න එපා. ඌ ගොලු වෙයි:rofl:

    hehe mulu paarema minissu reta nidaa ganne janel dorawal wahala... nai enawata :lol:

    final ekata yannemi .. ubath waren :D
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    :lol:ඒක ඇත්ත. මේ ත්‍ර්ඩ් එකේ උන්ට දැන් තමයි ටැග් මතක් වෙලා තියෙන්නෙ:rofl:දැන් නම් තුනක් තියනව ටැග්

    lol :lol: Thawa peyak me thread eka thibboth.. post walata wediya tags thiyewi..
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    kasp ගේ වචන නම් අන්තිමයි කියලා මට හිතෙන්නේ ඒ වගේම මෙතන බණ කියන සමහර අයගේ (බ්ළැකා ලන්තේ අය හැර (නමුත් Rovin ඇතුලුව)) වචන මම අත්දැකලා තියෙනවා මම හිතන්නේ ඒවා ඊට වඩා අන්තිමයි.
    මම අර දාපු ක්‍රිස්තියන් thread එකෙන් මට හම්බවුනු -රෙප් comment අන්තිම සවුත්තුයි.

    ඔය සහෝදරියක්නම් මම කියන්නේ..එයාල පිරිමි ළමයි...එයාල එහෙම කතා කර කියල චරිතේ හොද නැති වෙන නැ...අනික එයාල උනත් කුනුහරුප කියන එක වැරදි...මචන් ටයිප් ඒකෙන කතා කරන්නේ පිරිමි ළමයි,,ගැනු ළමයෙක්ට එක එච්චර් හොද නැ...අනික ඇයි ඔය හැම එකටම ආගම ගාව ගැනේ...මොකද්ද ඒ 2 අතර තියෙන සම්බන්දෙ...:baffled::baffled:
     
    • Like
    Reactions: suranga84

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    බහුතර Buddhist අය.
    ඒ වගේම අපගේ පිලේ ඉන්න සමහර ද්‍රෝහියන්.
    :oo: හෝව් හෝව් ඔය වැරදි පාරක ඔයා යන්නේ. මෙතන ආගම් ප්‍රශ්ණයක් නැත
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    බහුතර Buddhist අය.
    ඒ වගේම අපගේ පිලේ ඉන්න සමහර ද්‍රෝහියන්.
    මේ මං කිව්වේ බොරුද????
    මුන්ම ත්‍රෙඩ් දාගෙන
    මුන්ම තර්ක කරලා
    මුන්ම අපිට අපහාස කරලා
    දැන් අපි දිගට හරහට බනින්න ගියාම කියලා යනවා
    මේ අයත් එක්ක තර්ක කරන්න බෑ කියලා

    කවුද ගෑණියේ මෙතන ආගමක් ගාවගත්තේ?????
    කෙලින්ම කියනවා ඔය ද්‍රෝහීන් කියන්නේ රෙවියටනේ
    මෙතන දෙන්න එනවා ෆේක් වලින්
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඒක හරි මචන්
    මුන් බලෙන්ම ත්‍රෙඩ් දාගෙන තර්ක කරන්න ඇවිල්ලා
    මුන්ම සේරම අදහස් ඉදිරිපත් කරලා
    අන්තිමට අපිට මලපනින තැනටම අපිට අපහාස කරලා
    අන්තිමට කියලා යනවා
    මෙතන ඉන්නේ තර්ක කරන්නවත් දන්නේ නැති
    මොට්ටයෝ කියලා
    මෙහෙම උන් එක්ක කථා කරන්න මං කැමති නෑ කියලා හුරතල් වෙන්නත් එනවා
    :dull: වැඩක් නෑ කතා කරලා
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    hehe mulu paarema minissu reta nidaa ganne janel dorawal wahala... nai enawata :lol:

    final ekata yannemi .. ubath waren :D
    :lol:

    මම ඕවට ආස නෑ බං. නැත්නම් එන්න තිබ්බා. මම කැමති පැත්තකට වෙලා දෙකක් දාගෙන මගේ ගායනයක් රස විඳින්න. හැබැයි මම විතරයි රස විඳින්නේ, වටේ උන් කුනුහබ්බෙන් කෑ ගහන්නේ:lol:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :baffled: මමනම් දැක්කමයි. අනික සැබෑ ජීවිතේ උනත් මෙහෙම කතා කරන ගෑනු අප්පිරියයි:dull:

    ඔයා මේ කවිකාරිට දාලා තියෙන විසිටර් මැසේජ් එක දැක්ක, මෙහෙමයි මෙතන ආගම් සම්බන්ධ කිසි දෙයක් නෑ. අනික මේ ත්‍රෙඩ් ස්ටාටර් ක්‍රිස්තියන් කියලා දන්නේත් ඒ මැසේජ් එක නිසා.
    සෝ මේකට ආගම් ප්‍රශ්ණය ගාවගන්න එපා සුදු:)

    :yes::yes::yes:math eken thama danagaththe....mokatada dan na agama gawaganne..matanm heren na..mata appiriyayi ehema agnu aya...:eek::eek:
     
    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    :lol:

    මම ඕවට ආස නෑ බං. නැත්නම් එන්න තිබ්බා. මම කැමති පැත්තකට වෙලා දෙකක් දාගෙන මගේ ගායනයක් රස විඳින්න. හැබැයි මම විතරයි රස විඳින්නේ, වටේ උන් කුනුහබ්බෙන් කෑ ගහන්නේ:lol:
    :lol::lol::lol::lol: