ඒක හරි මචන්මෙයාලගේ අරමුණක් ඒකයි............
මහ විකෘත්ති මනසක් තියෙන්නේ..............
එයාලගෙම ජාතියකට..........
එයාලගෙම ආගමකට.......
එයාලම ඇවිත් බැනුං අස්සනවා.............
මහ බාල අදහස් තියෙන්නේ.................
මුන් බලෙන්ම ත්රෙඩ් දාගෙන තර්ක කරන්න ඇවිල්ලා
මුන්ම සේරම අදහස් ඉදිරිපත් කරලා
අන්තිමට අපිට මලපනින තැනටම අපිට අපහාස කරලා
අන්තිමට කියලා යනවා
මෙතන ඉන්නේ තර්ක කරන්නවත් දන්නේ නැති
මොට්ටයෝ කියලා
මෙහෙම උන් එක්ක කථා කරන්න මං කැමති නෑ කියලා හුරතල් වෙන්නත් එනවා


අනේ මංදා



හෝව් හෝව් ඔය වැරදි පාරක ඔයා යන්නේ. මෙතන ආගම් ප්රශ්ණයක් නැත