එහෙනම් කෝමද අර කේඑස්පී කිව්ව එක දැක්කේ?මම thread එකේ මුල කියෙව්වේ නෑ.![]()
ඒක තියෙන්නේ මුලනේ
එහෙනම් කෝමද අර කේඑස්පී කිව්ව එක දැක්කේ?මම thread එකේ මුල කියෙව්වේ නෑ.![]()
මම thread එකේ මුල කියෙව්වේ නෑ.![]()

මෙයාට කාලෙකට මදකිපෙනවා........
ගනං ගන්න එපා...........
ඒකාලෙට බහු කියවනවා හරියටවත්...............
ගොනා කියලා මරන්න ඈ.............
කරත්තේ බඳින්නවත් බැරියෑ තියාගත්තොත්.........

කරත්තේ බදින්න තමා හොද...
මට මේවා දැක්ම හිනා යනවා...අනේ අපි ගියෙත් කතෝලික පාසලකට...අපි ඕන තරම් අය ආශ්රය කරලා තියෙනවා කතෝලිකයෝ...මෙහෙමනම් නැ...හැම එකටම ආගම ගාව ගන්නෙත් නැ...අපි තාමත් අපේ ඉස්කෝලෙට ආදරෙයි...මටනම් එහෙම වෙනසක් නැ ආගම වෙනස් කියල මට ඕන තරම් යාලුවෝ ඉන්න වෙනත් ආගම වල..අපිනම් කව්දවට් ඔහොම ආගම අදාල ගැන නැ හැම එකටම...අපි ඉස්කෝලේ ගාථ කියල වදිනවා...සතියට සැරයක් සුත්රත් කියනව...කිසිම රණ්ඩුවක් වෙලා නැ ආගම ගැන නම්...මට හිතා ගැනත් බැ මෙය ගැන....

මොනා කරලද වස පෙන්නන්නෙවස පෙන්නනවා මෙතන මං ගාව ලයිව් හිටියනම්

බලපල්ලා මං බොරුද කිව්වේ????
මෙන්න බලපල්ලා
මෙයාම ත්රෙඩ් එක ඕෆ්ටොපික් යවලා
අපිට කියනවා ත්රෙඩ් එකේ අරමුණ වෙත නෙමෙයිලු යන්නේ
දාපු එකීටයි මේකිටයි ඕනි මෙතන ආගම් ගැන වලියක් ඇදගන්න කියලා අපි දන්නවා

එක ඇත්ත එයමයි මුලින් ආගමක් අදාල ගත්තේ...වෙන කව්රුවත් එහෙම දෙයක් ගැන කතා කරෙවත් නැනේ...
වස පෙන්නනවා මෙතන මං ගාව ලයිව් හිටියනම්
එකනම් ඇත්ත...මෙතන කව්රුවත් ආගමක් ගැන කතා කරෙවත් නැ...අපි අහුවෙවත් නැ එයාගේ ආගම මුලින්ම ආගම කියල පටන් ගන්නේ...මෙතන කව්රුවත් දැම්මද මගේගේ ආගම මේකයි කියල...කරත්තේ බදින්න තමා හොද...
මට මේවා දැක්ම හිනා යනවා...අනේ අපි ගියෙත් කතෝලික පාසලකට...අපි ඕන තරම් අය ආශ්රය කරලා තියෙනවා කතෝලිකයෝ...මෙහෙමනම් නැ...හැම එකටම ආගම ගාව ගන්නෙත් නැ...අපි තාමත් අපේ ඉස්කෝලෙට ආදරෙයි...මටනම් එහෙම වෙනසක් නැ ආගම වෙනස් කියල මට ඕන තරම් යාලුවෝ ඉන්න වෙනත් ආගම වල..අපිනම් කව්දවට් ඔහොම ආගම අදාල ගැන නැ හැම එකටම...අපි ඉස්කෝලේ ගාථ කියල වදිනවා...සතියට සැරයක් සුත්රත් කියනව...කිසිම රණ්ඩුවක් වෙලා නැ ආගම ගැන නම්...මට හිතා ගැනත් බැ මෙය ගැන....
![]()

අනේ මේ වගේ කැතලික්ස්ලා මගේ ඇස් දෙකට නං දැකලා නැහැ...............
මගේ සහෝදරයෝ වගේ යාළුවෝ ඉන්නවා................
මට උං ගැන තව ආඩම්බරයි මේ වගේ මෝල් යක්කු දැක්කහම............
උං කොච්චර සැහැල්ලුද..................

එක ඇත්ත එයමයි මුලින් ආගමක් අදාල ගත්තේ...වෙන කව්රුවත් එහෙම දෙයක් ගැන කතා කරෙවත් නැනේ...
![]()